මචන් echanneling දාල උදේ 9 ස්ලොට් එකට විතර, ඉට පස්සෙ එදාම ලයිසන් එකේ වැඩෙත් කරගෙන එන්න පුලුවන්ද 12 වගේ වෙද්දි. 9ට මෙඩිකල් එකට ගියොත් H බිල්ඩින්ග් එකට යද්දි 10 වත් වෙයිනෙ. උන් බාරගනීද එතකොට. අනික මට 1 day සර්විස් නැතත් කමක් නැ. උබ මේ මැසේජ් එකක සීන් එකක් දාල තියෙන්නෙ නෝමල් ප්‍රොසෙස් ද? ඉස්සර නොමල් ප්‍රොසෙස් දැම්මම පොස්ට් එකේ ආවනෙ. දැන් ගන්න යන්න ඔනෙද? ටෙම්පරිය දෙනවනෙ 4 month වලට.
අනික නෝමල් ප්‍රොසෙස් යද්දි අමතර මොනව හරි ගෙනියන්න ඔනෙ සීන් එකක් තියෙද? පොටෝස් එහෙම.
බෑ .එදාට ගන්න වෙන්නේ මේඩිකල් එක විතරයි .ලයිසන් වැඩේට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ .එදාට තමා ලයිසන් වැඩේ කෙරෙන්නේ ..
ඒවා මුකුත් නෑ කෝල් කලහම එකෙන් එකක් එනවා එක විතරයි
