Driving Licenses renewal

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    E චැනලින් එකෙන් appointment එකක් දාන්න මෙඩ්කල් එකට

    වෙලාවට ගිහින් ඒක කරන්න, ලොකු දෙයක් නෑ ඇස්, උස බර බැලුවා, සීනි ප්‍රෙශර් බැලුවා එළියට දානව

    ටික වෙලාවකින් කොලයක් දෙනවා

    ඊට පස්සේ එක්කෝ වේරහැරෙන් නැත්තං පළාතේ විස්තර අනුව appointment එකක් දාගෙන ගිහින් ගන්න ඕනේ

    ඔන්න ඔය දෙවෙනි එක තමා කරදරේ

    නැත්තං වේරහැරට ගිහින් ගන්න පුලුවන් මෙඩිකල් එක මාස දෙකක් ද කොහෙද වැලීඩ්

    ලර්නර්ස් එකකින් අහන්න, වේරහැර අවට තියෙන උන් 10,000 විතර ලයිසන් එක අරන් දෙනවා පෝලිං නෑ
     
    • Like
    Reactions: KillZone85