Driving without license

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    License නැතුව ගිහින් අහුවුනා :) Identity Card එකේ විස්තර ටික ගත්තා. Shape කරන්න හැදුවට හරිගියේ නෑ :( දන්න එකෙක් කියපන්කො මොකද්ද වකරන්න ඕනෙ කියලා.

    දඩ කොලයක් වගේ එකක id විස්තර, රියදුරු බලපත්‍ර නොමැතිව රිය දාවනය කියල ලිව්වා :/

    හොඳම වැඩේ. වාහනයක් එළවන්න ලයිසන් එකක් ඕන කියන එක මොන්ටිසෝරි යන ළමයි පවා දන්නවා. දැන් ඉතිං කොරන්න දෙයක් නෑ. වරද කරු ස්වාමීනී කියලා 25000ක් ගෙවලා බේරිලා වරෙන්. තොපිට වාහන ගන්න තියෙන උනන්දුව ලයිසන් එක ගන්න නෑ. :D:D
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹට ඇත්තටම ලයිසන් එක නැද්ද එහෙම නැත්නම් ලයිසන් එක ගෙනියන්න අමතක වුණාද?
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    පොඩ්ඩක් ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම පොන්නයෝ වගේ වාහන බයික් කෑලි අරන් පාරට යනවා .
    මුන්ගේ අම්මල තාත්තල තමයි මේවට වග කියන්න ඕනේ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කොහෙද උසාවිය.....?? මහර නම් ඕකට 5000/= ක් ගහයි..... නඩු කාරය ඉන්න මූඩ් එක අනුව ගාන වෙනස් වෙනව......!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,787
    113
    කොහෙද උසාවිය.....?? මහර නම් ඕකට 5000/= ක් ගහයි..... නඩු කාරය ඉන්න මූඩ් එක අනුව ගාන වෙනස් වෙනව......!!

    පළවෙනි අවස්ථාවෙ 25,000 ට නොඅඩු සහ 30,000 ට නොවැඩි කියල ගැසට් එකේ නං තිබ්බෙ මතක හැටියට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පළවෙනි අවස්ථාවෙ 25,000 ට නොඅඩු සහ 30,000 ට නොවැඩි කියල ගැසට් එකේ නං තිබ්බෙ මතක හැටියට

    :oo: ඩ්‍රයිවරයෙක්, උගේ දඩ කොළයක් අමතක වෙලා ගෙවන්න..... දඩ කොලේ දින පැනල..... ඌ බස් එක එලවද්දි පොලිසියෙන් අල්ලල..... පොලිස් කාරය (ඌ නම් බස් එකක් පට්ට මලකින් ඉන්න එකෙක්) ඩ්‍රයිවර් වයි.... මාවයි දෙන්නවම උසාවි දැම්ම...... උසාවියෙදි, වෙන වෙනම නඩුව කතා කරේ..... ඩ්‍රයිවර් මුලින් ගත්තෙ...... ඇහුවා වලංගු රියදුරු බලපත්‍රයක් නැතුව රිය ධාවනයට වැරදිකරු පිලිගන්නවද කියලා..... ඌ ඔලුව පාත් කරන්නත් කලින් 5000/= කිව්වා..... ඊට පස්සෙ තව නඩු දෙක තුනක් අහල, මටත් කතා කරා..... මගෙන් ඇහුවෙත් වලංගු රියදුරු බලපත්‍රයක් නැතුව රිය ධාවනයට වැරදිකරු පිලිගන්නවද කියලා තමා...... නෑ නෑ මගෙ ලයිසන් තියෙනව කියන්නයැ.... මාත් ඔලුව පාත් කරා.... 5000/= කිව්ව..... සරලයි.....!! :P:rofl::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here

    මට ඔයිට කලින් ඔය වගේ එකක් වෙලා... දඩේ නඩු කාර ගෑනි දන්නේ නෑ..මගේ නඩුව කල් තියලා උසාවියත් කල් දාලා...කාඔරේට ගිහින් පොත් කියවලා..නඩුව අරගෙන ගැහුවා දඩේ උපරිමය 3500 යි... ලයිෂන් 3500 ඉන්ෂුවරන්ස් 3500 එකතුව 7500..දෙකම දින පැනලා දවස් 3 යි..අමතක වීම්:baffled:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    මට ඔයිට කලින් ඔය වගේ එකක් වෙලා... දඩේ නඩු කාර ගෑනි දන්නේ නෑ..මගේ නඩුව කල් තියලා උසාවියත් කල් දාලා...කාඔරේට ගිහින් පොත් කියවලා..නඩුව අරගෙන ගැහුවා දඩේ උපරිමය 3500 යි... ලයිෂන් 3500 ඉන්ෂුවරන්ස් 3500 එකතුව 7500..දෙකම දින පැනලා දවස් 3 යි..අමතක වීම්:baffled:

    :baffled::baffled: ඔවා නිකම්ම අමතක කරන්න එපා මචන්, අපේ සල්ලි නිකන්ම රජයටනෙහ් යන්නෙහ්.. මමනම් සතයක්වත් අත්වැරැද්දෙන්වත් රජයට යන්න දෙන්නෙ නෑ.මොකද උන් අපෙන් ඔහොම දඩ/ බදු ගහලා දහස් ගනන් ගත්තට අපිට ආදරේට සතයක්වත් දෙන්නෙහ් නෑ නෙහ් :yes: