(DRM protected) ඒවා screen record කරන්න

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්න බැහැ බං කළු පාටට සද්දෙත් නැහැ.විසඳුමක් නැද්දෝ
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    AI text to speech voice-over එකක් බාගන්න බැරුව ඉන්නේ.සල්ලි ඉල්ලනවනේ උන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    Text to speech එකක් brother.audio quality eka lose wenawa ema unoth.
    website එකක් නං PC එකකින් ට්‍රයි කරන්න. sound card එකේ stereo mix එකක් තියනවනම් ඒක enable කරාම sound recorder එකකින් record කරගන්න පුලුවන්.

    app එකක් නං phone එකේ headphone jack එකක් තියනවනම් 3.5mm male to male audio jack එකක් අරගෙන එක කොනක් phone එකට ගහලා අනිත් කොන PC එකේ line in එකට ගහලා රෙකෝඩ් කරගන්න පුලුවන්
     
    • Love
    Reactions: milanoandreaz

    Thanks