iPhone & iPad එකෙන් Screen record කරන විදිහ (with sound)

nooby

Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    iPhone & iPad එකෙන් Screen record කරගන්න විදිහක් තියෙනවද මචන්ලා. inbuilt screen recorder එක යුස් කරාම සද්දේ record වෙන්නේ නෑ.
    උබලා මේකට පාවිච්චි කරන්න හොද software/app එකක් දන්නේ නැද්දෝ.
    Zoom මීටින්ග් record කරගන්න තමා ඕනේ.