Drone එකක් ගන්න විශ්වාසවන්තම ක්‍රමය
මොකක්ද කොල්ලනේ. .
Ebay, Amazon, Aliexpress ගෙන්නන එක. .Custom එකෙන් අල්ලයිද. .අහුවෙන්නෙ නැතුව ගෙන්නගන්නෙ කොහොමද
නැත්නම් Ikman.lk එකෙන් ගන්නද 4000-5000 වැඩිපුර දීලා
Beginner Level එකේ එකක් තමයි බැලුවේ අඩුම ගානකට වැඩියෙන්ම වැඩකිඩ තියෙන
දැනට හිතේ තියෙන්නේ මේ දෙක තමයි
Syma X5HW
More info
http://www.thedronefiles.net/2016/05/24/syma-x5hw-in-depth-review/
Syma X5SW
More info
http://www.thedronefiles.net/2015/08/21/syma-x5sw-in-depth-review/

hena loku ekak tiynawa
den uda karanam bima karanam oona ekak ok
podi ewwage ba ban. Boruwata gopro ellala yawanawa wage idea thiyan podi drone gannepa. Yawanna ba. Uda yan na. Giyath control karanna amarui in passe. Mage drone kabaleth ekata ena camera eka dala yewwama udata ganna ehema taramak slow. Nikan yawaddi yanawa patta speed eken. Cam ehemata quality naha. E nisa cam maru karanna drone gannawa nam ekko mid range ekak ganna. Natinam cam maru karana adahasa atarala asawata drone ekak ganna.