Drone එකක් ගෙන්නන්න බැරිද?

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    Drone එකක් ගෙන්නන්න බැරිද?

    කස්ටම් එකේ රස්තියාදු වෙන්නෙ නැතිව Quadricopter done එකක් ගෙන්නන්න විදියක් ඇත්තෙම නැද්ද බං?
    සෙලර්ට කිව්වොත් Drone කියල නොලියා ඔය Toy වගේ වෙන මගුලක් ලියල එවන්න කියලා.
    විනෝදෙට යවන්න අර syma x5c එක වගේ පොඩි එකක් ගෙන්නන තමා හිතුනෙ බං. මේක 25USD වලට වගේ පොඩි ගනන් වලට තියෙනවා.
    ඒත බං මට ඕක ගන්න දවස් ගනන් කොලඹ ඔෆිස් ගානෙ බඩ ගගා එක එකාට *ක දිදී කට්ට කන්න බෑ බං

    ගෙදරටම ගෙන්නපු අය ඉන්නව නම් කියන්ඩෝ....
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    100% sure කරලා කියන්න බෑ අල්ලයි ද නැද්ද කියලා
    85% නවත්තයි 15% නවත්තන එකක් නෑ
     

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    කෑලි වෙන වෙනම ගෙන්නලා සෙට් කරපන්

    කෑලි අල්ලන්නෙ නැත්ද බං? මොන මොන කෑලිද ඕන. එකකට එකක් ෆිට් වෙන්නත් ඕනනෙ. කොහ්න්ද ගන්නෙ? විස්තර තියෙන තැන් මොනාද?
     

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    custom clear karanna une nathi ayath innawa.
    matanam clear karanna una.

    මොකකද ගෙන්නපු මොඩල් එක. කස්ටම් ක්ලියර් කරන්න පට්ට කට්ටක කන්න ඕනනෙද?
     

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28

    බුදුඅම්මෝ පට්ට කට්ටක්නෙ බං. උබට නම් ඉවසීම කියන එක හොඳටම තියෙනවා. අනිවා.
    මට නම් ඔය කට්ට කන්න බෑ බං. කස්ටම් එකේ තියාගත්තොත් අතහැර දාන්න වෙන්නෙ වැඩේ
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    බුදුඅම්මෝ පට්ට කට්ටක්නෙ බං. උබට නම් ඉවසීම කියන එක හොඳටම තියෙනවා. අනිවා.
    මට නම් ඔය කට්ට කන්න බෑ බං. කස්ටම් එකේ තියාගත්තොත් අතහැර දාන්න වෙන්නෙ වැඩේ

    matath atha arala danna hithuna bn.
    ath mata adahasak thibba oita wada hoda ekakuth ganna.
    aka hindai oka kohomahari gaththe machan.