රටින් phone එකක් ගෙන්නන්න ඉන්නවද? බලාගෙන 3G!

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් Nokia Samsung වගේ බ්‍රෑන්ඩ් වල එන GSM 850-1900 එන ෆෝන් නම් GSM 900 -1800 කරන්න පුළුවන් පොඩි හාඩ්වෙයා + සොෆ්ට්වෙයා වෙනසක් කරලා
    මම 3G නම් කරලා නෑ.
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    Good post මචන්....:yes::yes::yes:
    මගේ ‍යාලුවෙකුත් ( ඌ ටිකක් විතර බූරුවෙක්.) CDMA mobile phoneඑකක් ඇමරිකාවෙන් ගෙන්නලා ගෙදර ගෙනාවට පස්සේ sim slot එක හො‍යනවා.:rofl::rofl::rofl:

    අදට රෙප් ඉවර‍යිලු බන්.
    :rofl::P:P
     

    AmithIroshan

    Member
    Oct 25, 2008
    25
    0
    0
    machan matath okama una. math gennuva saudi arabia valin phone ekak. original korean samsung ekak. eketh 3g na. habai ehenma genava original china made ekak (chinese copy ekak nemei) ekenam lesatama 3g vada. mage eke EDGE vitharai vada.:confused: