Drone එකක් Pre Shoot එකකට ...

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ෆොටෝ ෂූට් එකකට (preshoot) ලංකාවේ කොහෙද හොද තැන් තියෙන්නේ. Drone ekak අවසර ගන්නේ නැතුව උඩ යවන්න පුළුවන් කොහෙද ? Riverston වගේ තැනක Drone එකක් උඩ යවන්න අවසර ගන්න ඕනෙද??? යාලුවනේ දන්නා කෙනෙක් කියන්නකෝ...

    btn-DJI-Phantom-Drones-DR.jpg



     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩ්‍රෝන් එකක් උඩ යවන්න අවසර ගන්න ඕනි.
    හැබැයි රිවස්ටන් වගේ පාලු පැත්තක අවසරයක් ඕනි වෙන්නෙ නැහැනෙ බන්..කවුරුවත් නැහැනෙ ඒවා හොයල බලන්න..

    රිවස්ටන් වල ඵ්‍රීෂූට් කියන්නෙ ඉතින් රිවස්ටන් පාර තමයි. එහෙම නැතුව රිවස්ටන් වල වැඩි ලස්සන දෙයක් නැහැ. ඊට ටිකක් එහා සේර ඇල්ල තියෙනවා. ඒකනන් මරු පොටෝස් වලටයි වීඩියෝ වලටයි
     
    Last edited: