Drone පිස්සෝ එන්නෝ...

Dakshina Hettiarachchi

Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    Drone පිස්සෝ එන්නෝ...

    අවුරුදු ගානකට පස්සේ මම එළකිරි එකට අවේ පොස්ට් එකක් දාන්න..:rofl: මම හිතුව මේ දවස්වල හැමෝම ආස කරන දෙයක් ගැන ලියන්න. ඒ Drone ගැන.. මම හිතාගෙන ඉන්නේ කොටස් කිහිපයකින් Drone වල ක්‍රියාකාරිත්වය හා කොටස් ගැන කතා කරන්න.. ඒ විතරක් නෙමෙයි කොහොමද අඩු මුදලකින් අපිට ඕන විදිහ Advanced Drone එකක් ඒ කියන්නේ GPS වලින් වැඩ කරන Auto Piolet Drone එකක් හදාගන්නේ කියලත් කතා කරන්න හිතන් ඉන්නේ..:yes: මොකෝ කියන්නේ කට්ටිය.. වැඩේ පටන් ගමුද ?
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    giphy.gif


    වැඩේ පටන් ගමු