Drone වැඩ්ඩෝ එන්නෝ

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඕක දැක්කම මට මතක් වුනේ මේක. :cool:

    JkBkYe5l.png

    me mokakda ban?
    an advanced drone?
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ah ela machn thanks loku info ekak dunnata :)
    mata therenawa mchn eth mama beluwe training wenna wage ekak with wifi camera
    issellama loku ganak dila genath practice nathuwa kela unoth aparadene ban:baffled:
    මචං ට්‍රේනින් වෙන්න නම් අවුලක් නෑ. කැමරා එක්ක ට්‍රෙන් වෙන්න නම් ඕක හොදයි.
    කැමරා නැතුව නම් ඊට අඩුවට තියෙනවා

    ubata oya kiyana widihata patta ekak hadanna kiyak wage yaida ban total cost1 50k panine:eek:
    :eek::)
    දැනට 60 $ වලට කිට්ටුව වියදම කන්ට්‍රෝල් බෝර්ඩ් එකට 70 $ යනවා. බැටරි, චාජර්, රිමෝට් ඔය ටිකට තව රු 18000 වගේ යනවා. ජිම්බල් එකක් 50$ වගේ 2 axis එකක්. චාම් එකක් 70$ වගේ යනවා. එතකොට සේරම 50ක් වගේ යනවා බන්. කැමරා නැතුව ඉතින් 20කින් වගේ ශේප් වෙන්න පුළුවන්

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචං ට්‍රේනින් වෙන්න නම් අවුලක් නෑ. කැමරා එක්ක ට්‍රෙන් වෙන්න නම් ඕක හොදයි.
    කැමරා නැතුව නම් ඊට අඩුවට තියෙනවා

    දැනට 60 $ වලට කිට්ටුව වියදම කන්ට්‍රෝල් බෝර්ඩ් එකට 70 $ යනවා. බැටරි, චාජර්, රිමෝට් ඔය ටිකට තව රු 18000 වගේ යනවා. ජිම්බල් එකක් 50$ වගේ 2 axis එකක්. චාම් එකක් 70$ වගේ යනවා. එතකොට සේරම 50ක් වගේ යනවා බන්. කැමරා නැතුව ඉතින් 20කින් වගේ ශේප් වෙන්න පුළුවන්

    ela ela mchn mama ehenam meka gannawa:)
    ammo echcharanam budget1 na ban dammama
    anyway good luck mcho
    heduwama thread1 danna:P

    Viper car eke drone eka...
    ah ehemada
    Renault car concept ekakuth thibba drone1 ekka:)

    :)

    :)

    :)