Drone Capture New Year @ Teaching Hospital, Kurunegala

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Drone Capture New Year @ Teaching Hospital, Kurunegala
    මම මේක Free video කරලා දුන්නේ Kurunegala Hospital එකට:yes:. Edit කරෙත් මම. After effects වැඩ නම් වැඩිය දන්නේ නෑ.:(

    Quality එක 720p දාල බලන්ඩ. මිට වඩා පැහැදිලි, youtube එකෙන් downgrade වෙලා තියෙන්නේ:angry:.

    Bump එකක් දාන්ඩ. පුළුවන් නම් සලකල යන්ඩ.

    P.S: කවුද මට empty text rep දුන්නේ? මගේ rep power 10 වෙලා. :D:D:D:D

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,198
    113
    අඩෝ මියුසික් එක නැත්තං හොඳයි වගේ
    පට්ට කොලිටි :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    උඹ පොඩ්ඩක් හදිස්සි වැඩී වගේ මචන්. එහෙම නැත්නම් controller එක තවම කන්ට්‍රොල් නෑ. බෙන්ඩ් කරද්දී එහෙම සෑහෙන්න හය්යෙන් බෙන්ඩ් වෙනවා. වීඩියෝ එක වරදක් නෑ. මේ වැරදි හදා ගනින්. එක පාර බෙන්ඩ් කරන්න හදන්න එපා. එතකොට වීඩියෝ එකෙන් වැඩක් නැති වෙනවා. තව හොදට පුරුදු වෙයන් controller එක.. All the best..
     
    Thanks