Drone Footage all the way up from Base Camp to the Summit.

V3RT3X

Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    :love2:
    Everest Summit යන එක කියන තරන්ම පට්ටම අමාරු වැඩක්ද බන්? දන්න උන් කියපන්කො.
    දන්න විදියට ඔව්. අමාරු වැඩක් තමයි. වෙනම ටේනින්ග් එකක් ඔනි ඒකට, ඒ වගේම වියදමකුත් යනව.
    "Unknown Hiker" කියල බුවෙක් විස්තරයක් දාල තිබුන.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    :love2:

    දන්න විදියට ඔව්. අමාරු වැඩක් තමයි. වෙනම ටේනින්ග් එකක් ඔනි ඒකට, ඒ වගේම වියදමකුත් යනව.
    "Unknown Hiker" කියල බුවෙක් විස්තරයක් දාල තිබුන.

    Dinesh A Pathum channel එකේ පලවෙනි base camp එකට යනකන් යන video series එකක් තියෙනවා. ඔව් පේන විදිහට හරිම අමාරු වැඩක්. ඇඟේ හයිය විතරක් තිබිල මදි ඒ වැඩේට.
     
    • Like
    Reactions: NRTG and imhotep