DJI Mavic Pro 3 - Equipped with a 4/3 CMOS Hasselblad camera, tri-camera system, and 43-minute flight time.
දන්න විදියට ඔව්. අමාරු වැඩක් තමයි. වෙනම ටේනින්ග් එකක් ඔනි ඒකට, ඒ වගේම වියදමකුත් යනව.Everest Summit යන එක කියන තරන්ම පට්ටම අමාරු වැඩක්ද බන්? දන්න උන් කියපන්කො.
දන්න විදියට ඔව්. අමාරු වැඩක් තමයි. වෙනම ටේනින්ග් එකක් ඔනි ඒකට, ඒ වගේම වියදමකුත් යනව.
"Unknown Hiker" කියල බුවෙක් විස්තරයක් දාල තිබුන.