යාලුවනේ,
1. Phantom 3 එකේ හා Phantom 4 එකේ ෆොටෝ හා වීඩියෝ වල ලොකු වෙනසක් තියනවද ?
2. Drone එක පාරක් දිගේ ඉහලින් වීඩියෝ කරගෙන යන ගමන් ෆොටෝ ගන්න පුලුවන්ද ? ආයේ ෆොටෝ අරන් ඉවර උනාම අර වීඩියෝ එක නතර කර තැන ඉදන් නැවත වීඩියෝ කිරීම කරගෙන යන්න පුලුවන්ද ?
3.Phantom 4 එකෙන් 4K වීඩියෝ එකක් කරලා ඒ වීඩියෝ එක මගින් ගන්නා ෆොටෝ හා කෙලින්ම Phantom 4 එකෙන් ගන්නා ෆොටෝ අතර ලොකු වෙනසක් තියනවද ?

Last edited: