Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Drone Show එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තමයි ඊයේ මම පලවෙනි වතාවට ඇස් දෙකෙන් දැකපු Drone Show එක

දැන් කියන්න එපා ඒක දැක්කෙත් ඇස් දෙකෙන් නෙවෙයි phone display එකෙන් කියලා

එහෙම කිව්වත් ඒකත් ඇත්ත තමා

දෙසැම්බර් 06 ඉඳන් ජනවාරි 12 වෙනකම් මේ Drone Show එක රෑ 8.00-8.30 අතර Dubai ඉන්න අයට Jumeirah Beach එකේදී බලන්න පුළුවන්

Metro එකේ ගිහින් Sobha Realty station බැහැලා එතනින් Tram එකේ Jumeirah Beach Resident 2 වලින් බැස්සම මෙතනට යන්න පුළුවන් ඕනේ කෙනෙක්ට.

Long weekend වල Family, Couples විතරයිනේ Beech එකට ඇතුල් වෙන්න දෙන්නේ. Long weekend වල තනිකඩයන්ට යන්න වරම් නෑ. ඒත් මේ කාලේ යන්න පුළුවන්

Long weekend කිව්වේ රාමසාන් වලට, UAE National Day එකට වගේ දවස් 2-3 එක දිගට තියන නිවාඩු දවස්. ඒ කාලෙට Dubai mall එකට වත් තනිකඩයන්ට යන්න දෙන්නේ නෑ. ඒත් Visit Visa තියනවා නම් පුළුවන්

දෙසැම්බර් 31 රෑ මල් වෙඩි සංදර්ශනයක් තියනවා Jumeirah Beach එකේ . ඒක බලන්න Beach එකට යන්න වරම් තියෙන්නේ Family වලටයි Couples වලටයි විතරයි.

[MEDIA=youtube]AOIJ1BMVU6I[/MEDIA]

[ATTACH=full]243543[/ATTACH]

[QUOTE="Hipapotemas, post: 30403685, member: 385626"] [SIZE=5]මේ තමයි ඊයේ මම පලවෙනි වතාවට ඇස් දෙකෙන් දැකපු Drone Show එක දැන් කියන්න එපා ඒක දැක්කෙත් ඇස් දෙකෙන් නෙවෙයි phone display එකෙන් කියලා එහෙම කිව්වත් ඒකත් ඇත්ත තමා :cry: දෙසැම්බර් 06 ඉඳන් ජනවාරි 12 වෙනකම් මේ Drone Show එක රෑ 8.00-8.30 අතර [COLOR=rgb(184, 49, 47)][B]Dubai ඉන්න අයට[/B][/COLOR] Jumeirah Beach එකේදී බලන්න පුළුවන් Metro එකේ ගිහින් Sobha Realty station බැහැලා එතනින් Tram එකේ Jumeirah Beach Resident 2 වලින් බැස්සම මෙතනට යන්න පුළුවන් ඕනේ කෙනෙක්ට. Long weekend වල Family, Couples විතරයිනේ Beech එකට ඇතුල් වෙන්න දෙන්නේ. Long weekend වල තනිකඩයන්ට යන්න වරම් නෑ. ඒත් මේ කාලේ යන්න පුළුවන් Long weekend කිව්වේ රාමසාන් වලට, UAE National Day එකට වගේ දවස් 2-3 එක දිගට තියන නිවාඩු දවස්. ඒ කාලෙට Dubai mall එකට වත් තනිකඩයන්ට යන්න දෙන්නේ නෑ. ඒත් Visit Visa තියනවා නම් පුළුවන් දෙසැම්බර් 31 රෑ මල් වෙඩි සංදර්ශනයක් තියනවා Jumeirah Beach එකේ . ඒක බලන්න Beach එකට යන්න වරම් තියෙන්නේ Family වලටයි Couples වලටයි විතරයි.[/SIZE] [MEDIA=youtube]AOIJ1BMVU6I[/MEDIA] [ATTACH type="full" width="429px" alt="WhatsApp Image 2024-12-12 at 21.23.13_1b14c5ff.jpg"]243543[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom