Drone use කරන අයගෙන් help ඕනෙ
Drone ටික කාලයක් පාවිච්චි කරනකොට මෝටර් අව්ල් යනවද? පිච්චෙනවද?
Use කරන අය ඉන්නවනං පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරල දෙන්න ලොකු උදව්වක්.
මම DJI mavic air එකක් ගන්න ඉන්නෙ.මීට කලින් ඩ්‍රෝන් use කරල නෑ.
Dron ගැන ලොකු දැනුමකුත් නෑ.

eka nisa ganna kalin poddak balapn reviews godak unge tiyenwa eka risk ekak ganna epa mavic pro eka nam ehema kisima awlk une nathi fail une nathi drone ekak adatath market eke top gahala inne 