DRONE USERS Ennooooo!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    machan mama lagadi tripak yanna inne mage phantom 4 drone ekak tiyenwa, nuwara eliye paththe thaami yanne eth fly karoth ehema case weida?

    horton plains wala fly karanna puluwanda? un geniyanna denwada?
    use karana un inwanam poddak help ekak diyan.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    machan mama lagadi tripak yanna inne mage phantom 4 drone ekak tiyenwa, nuwara eliye paththe thaami yanne eth fly karoth ehema case weida?

    horton plains wala fly karanna puluwanda? un geniyanna denwada?
    use karana un inwanam poddak help ekak diyan.

    මුලින් අවසර ගන්න ඕන.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Hortan Plains entrance එකට කලින් fly කරලා ඩොට් වෙන්න යවපන් මචං. ඒ කරලා රිමෝට් එක බෑග් එකේ දාගෙන පලයන් ඇතුළට. ඊටපස්සේ ශේප් එකේ බාපන්. අපි නම් කලේ එහෙමයි.
    හැබැයි අපිව නම් මාට්ටු උනා රිමෝට් එක අතේ තියන් ගිහින්. උන් ඇහුවා ඔය මොකක්ද කියල. අපි කිව්වා drone එකක remote එකක් කියලා.
    උන් උඩ බැලුවා. පේන්නේ නැති වෙන්න ඩොටේ යවලා තිබ්බේ. පස්සේ කිව්වා ඕක බාගන්න කියලා :sorry:
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525

    Hethuwa mokakda fly karanna denne nethi
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Hortan Plains entrance එකට කලින් fly කරලා ඩොට් වෙන්න යවපන් මචං. ඒ කරලා රිමෝට් එක බෑග් එකේ දාගෙන පලයන් ඇතුළට. ඊටපස්සේ ශේප් එකේ බාපන්. අපි නම් කලේ එහෙමයි.
    හැබැයි අපිව නම් මාට්ටු උනා රිමෝට් එක අතේ තියන් ගිහින්. උන් ඇහුවා ඔය මොකක්ද කියල. අපි කිව්වා drone එකක remote එකක් කියලා.
    උන් උඩ බැලුවා. පේන්නේ නැති වෙන්න ඩොටේ යවලා තිබ්බේ. පස්සේ කිව්වා ඕක බාගන්න කියලා :sorry:

    idea eka nam patta ahh :yes::yes: :rofl::rofl: mama baluwe yana road eke fly karanna e hariya patta lassanaine ban :yes: uba ara magulwala gewala permission gattada bn?
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Meka pissu neethi thiyana ratak ban. Api nidahas keewata nidahasak meke naha.

    :yes:sorry: ow ban sirawtama kisima nidahasak na ban apita 1lak walin uda kiyak hari maseta dammoth ekath kapanawa bank walin dan tax kyla :angry: freelance karana un anathai

    drone ekak gatta happy eke travel videos karanna asa nisa ekath kelewwa mun :oo:
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Drone eka reg karala license gaththath eka parak fly karanna 3500k gewanna one kiyanne aththada ?

    Ow bn api yaawanna inna thena welawa okkoma ministryof defence ekata denna one. Eyala balanawa a welawe e hariyen flight operation tynawada anan manan balala thama permision denne. Owa walata processing fee kiyala thama bn oya ganna apen kadaganne.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Ow bn api yaawanna inna thena welawa okkoma ministryof defence ekata denna one. Eyala balanawa a welawe e hariyen flight operation tynawada anan manan balala thama permision denne. Owa walata processing fee kiyala thama bn oya ganna apen kadaganne.

    Ehema nodanwa fly karoth moko wenne. Hemoma ithin dannawala karanne nene. :sorry:
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    අපි trip එකක් ගිහින් drone එකක් යැව්වොත් කොහමද පොලිසිය දැනගන්නේ
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    Ow bn api yaawanna inna thena welawa okkoma ministryof defence ekata denna one. Eyala balanawa a welawe e hariyen flight operation tynawada anan manan balala thama permision denne. Owa walata processing fee kiyala thama bn oya ganna apen kadaganne.
    MOD EKTA GEWANNA NE CAA DEMMOTH THAMAI GEWANNA ONE