Drones - Sri Lanka LAW | DJI Mavic Pro Phantom 4 Pro (සිංහල) from ElaKiri.com

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම වීඩියෝ එකක්... :D

    හැබයි මේක බැලුවහම හිතුනා ඩ්‍රෝන් එකක් නිකං ලැබුනත් එපා කියලා... ඔය වටේම ගිහිල්ලා අවසර ගන්නවට වඩා හොදයි නිකං ඉන්න එක... අඩුගානේ අවසර ගන්න සිස්ටම් එක ඔන්ලයින් කරලා හරි තිබ්බ නම් කමක් නෑ තව...
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔන්න ඕක නිසා තමයි මම හදපු ඩ්‍රෝන් එක වික්කෙ දැන් මාස 10කට විතර කලින්.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    nodokin hena gahapan anduwata ekenuth gara ganan hadanne dan wedding eka drone dammoth patta ganak yai. lankawe inn gobboyo ithin gon wada kaana nisa mehema nokarath be. dan itin drone eka dream ekak thama.
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    පහුගිය දවස්වල සිදුවුන දේවල් එක්ක මේ ගැන දැනගෙන ඉන්න එක සෑහෙන්න වටිනවා අයියේ.. :rolleyes::yes:
    T F S !
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හොද නුලක් GT ලොක්ක :)

    අයියෝ Drone අදහස අත්හැරිය !:dull:
    cam Drone යවන්න permit එපැයි :(
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    mama ali eken Hubsan H502S ekak gennuwa dan 2 weeks withara wenawa, dan meka yawanna barida ban....

    3fc143af-81de-4e5b-87f6-143cb60bc332.jpg
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Neethiyata anuwa nam cam thiyana nisa oka yawanna awasara ganna ona. OKe bara 200g walata wadi nam cam nathi unath yawanna awasara ganna ona.