Drones - Sri Lanka LAW | DJI Mavic Pro Phantom 4 Pro (සිංහල) from ElaKiri.com

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    gini tiyanna tama wenne mekata dan.... :sorry::sorry::sorry::sorry::sorry:

    6poljt.jpg

    ayyioo salli :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    gini tiyanna tama wenne mekata dan.... :sorry::sorry::sorry::sorry::sorry:

    6poljt.jpg

    ayyioo salli :(

    Oka custom ahu wenne nathuwa gedatta awada? Nathan TNT un clear karala dunnada?

    Neethiya ehema thibbata ithin kawru hari report karanna ona. Nathuwa hoyan enne nam naha mama danna widiyata. Eth ithin neethi wirodi, enisa register kara nam hondai.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Oka custom ahu wenne nathuwa gedatta awada? Nathan TNT un clear karala dunnada?

    Neethiya ehema thibbata ithin kawru hari report karanna ona. Nathuwa hoyan enne nam naha mama danna widiyata. Eth ithin neethi wirodi, enisa register kara nam hondai.

    owne,.. gedaeatama aawa,..
    register karala yawanna keeyak withara yanawada?
    gaththa gaanata wada gaanak yayida danne naa,.. LOL
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    qxkv94.jpg

    අද කඩාගෙන වැටුන බන්...:baffled::baffled: එකපාරටම වැටුන බන් බලන් ඉද්දි මොකක් උනාද මන්ද...එක පෙත්තක් බුරුල් වෙලාද කොහෙද? body එකයි ඇන්ටනා දෙකකුයි දාන්න වෙනවා....:(:(
     
    Last edited:

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Oka custom ahu wenne nathuwa gedatta awada? Nathan TNT un clear karala dunnada?

    Neethiya ehema thibbata ithin kawru hari report karanna ona. Nathuwa hoyan enne nam naha mama danna widiyata. Eth ithin neethi wirodi, enisa register kara nam hondai.

    මම මගේ phantom එක ගෙන්නුව එකක්...DHL දැම්මේ...දවස් 3යි ගියේ එන්න එත් මගේ අතට ගන්න සතික් ගියා...බඩු ටික ආපුවම මට document වගයක් ගෙනත් දුන්න ෆිල් කරන්න DHL එකෙන් (3rd party)...මන් ඇහුව එදාම ගන්න පුලුවන්ද කියල උන් කිඋව DHL ඩ්රෙක්ට් නැති නිසා තව දවස් 3ක් විතර යයි කියල...මට ඉතින් ඉවසන්න බැරිව ගිය airport එකට clear කර ගන්න ලියකිවිලිත් අරන්....ගියාට පස්සේ හෙන පෙට්ටියක් අරන් ආවා ඇවිත් කිඋව motherboad එකක් නේද කියල තියෙන්නේ.....මුන් ඊට පස්සේ කඩන්න ගත්ත 20ක් විතර වට වෙලා...එකෙක් කිඋව මේ drone එකක්නේ.මේක clear කරන්න බැ...ආරක්ෂක අමතන්ශ්යෙන්ලියුමක් අරන් එක්න්න කියල....ඊට පස්සේ ගෙවල අරන් යන්න කියල...ඊට පස්සේ මම ගිය ලියුම ගන්න...එතනට ගියාම සේරම විස්තර කිවුව මම...එහෙන් කිඋව මම මේක ගෙන්න හේතුව කොහෙන්ද ගෙන්නුවා මොක්දට ගෙන්නුවේ කියල හේතු දල ලියුමක් ලියල දෙන්න කියල..පස්සේ ඒ අපේ ගෙවල් පැත්ත check කරනවා කිඋව...කොහොම හරි එහෙන් ලියුම ගන්න තව සති 2ක් ඉන්න වෙනවා.....පස්සේ මම අදුරන හතර අතට කතා කර මේක clear කර ගන්න...වැඩේ හරි ගියේ නැ...පස්සේ මම සද්ද නැතිව සිදුව DHL එකට දුන්න මගේ ලියකියවිලි ටික clear කරලා දෙන්න කියල....උන් කිඋව හරි අපි හෙට උදේට කෝල් එකක් දෙන්නම් කියලා.....අනේ මොනවත් නැ ලියුන් ඕනේ උනෙත් නැ මම පහුවද drone එක ගෙදර අරන් අවා....කලින්ම DHL දුන්න නම් clear කර ගන්න මෙච්චර කල් යන්නේ නැ...මම කරේ මගේ හදිසියට මම ක්ලියර් කර ගන්න ගියානේ..මම සද්ද නැතිව document ටික පුරවල දුන්න නම් ගෙදෙට්ටම එනවා...DHL එකෙන් මොනවත් ඉල්ලුවේ නැ...හැබැයි drone එක දාපු එකා price දාලා තිබ්බේ $200 කියල..තව motherboad සීන් එකක් දල තිබ්බ...
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    owa sirawata pilipadinna oneda :oo:
    drone one na kiyala hithenawane owa ahuwama

    පොඩ්ඩක් බලපන්කො youtube එකේ dji phantom srilanka කියක සේරම සුද්දෝ දාපු video උන් යවන්නේ ඔය හැමතනම...
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    මම මගේ phantom එක ගෙන්නුව එකක්...DHL දැම්මේ...දවස් 3යි ගියේ එන්න එත් මගේ අතට ගන්න සතික් ගියා...බඩු ටික ආපුවම මට document වගයක් ගෙනත් දුන්න ෆිල් කරන්න DHL එකෙන් (3rd party)...මන් ඇහුව එදාම ගන්න පුලුවන්ද කියල උන් කිඋව DHL ඩ්රෙක්ට් නැති නිසා තව දවස් 3ක් විතර යයි කියල...මට ඉතින් ඉවසන්න බැරිව ගිය airport එකට clear කර ගන්න ලියකිවිලිත් අරන්....ගියාට පස්සේ හෙන පෙට්ටියක් අරන් ආවා ඇවිත් කිඋව motherboad එකක් නේද කියල තියෙන්නේ.....මුන් ඊට පස්සේ කඩන්න ගත්ත 20ක් විතර වට වෙලා...එකෙක් කිඋව මේ drone එකක්නේ.මේක clear කරන්න බැ...ආරක්ෂක අමතන්ශ්යෙන්ලියුමක් අරන් එක්න්න කියල....ඊට පස්සේ ගෙවල අරන් යන්න කියල...ඊට පස්සේ මම ගිය ලියුම ගන්න...එතනට ගියාම සේරම විස්තර කිවුව මම...එහෙන් කිඋව මම මේක ගෙන්න හේතුව කොහෙන්ද ගෙන්නුවා මොක්දට ගෙන්නුවේ කියල හේතු දල ලියුමක් ලියල දෙන්න කියල..පස්සේ ඒ අපේ ගෙවල් පැත්ත check කරනවා කිඋව...කොහොම හරි එහෙන් ලියුම ගන්න තව සති 2ක් ඉන්න වෙනවා.....පස්සේ මම අදුරන හතර අතට කතා කර මේක clear කර ගන්න...වැඩේ හරි ගියේ නැ...පස්සේ මම සද්ද නැතිව සිදුව DHL එකට දුන්න මගේ ලියකියවිලි ටික clear කරලා දෙන්න කියල....උන් කිඋව හරි අපි හෙට උදේට කෝල් එකක් දෙන්නම් කියලා.....අනේ මොනවත් නැ ලියුන් ඕනේ උනෙත් නැ මම පහුවද drone එක ගෙදර අරන් අවා....කලින්ම DHL දුන්න නම් clear කර ගන්න මෙච්චර කල් යන්නේ නැ...මම කරේ මගේ හදිසියට මම ක්ලියර් කර ගන්න ගියානේ..මම සද්ද නැතිව document ටික පුරවල දුන්න නම් ගෙදෙට්ටම එනවා...DHL එකෙන් මොනවත් ඉල්ලුවේ නැ...හැබැයි drone එක දාපු එකා price දාලා තිබ්බේ $200 කියල..තව motherboad සීන් එකක් දල තිබ්බ...

    :nerd::nerd:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    qxkv94.jpg

    අද කඩාගෙන වැටුන බන්...:baffled::baffled: එකපාරටම වැටුන බන් බලන් ඉද්දි මොකක් උනාද මන්ද...එක පෙත්තක් බුරුල් වෙලාද කොහෙද? body එකයි ඇන්ටනා දෙකකුයි දාන්න වෙනවා....:(:(

    hafaa ban,.. aparade.. :(
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    niyamai yahapalane,, hoda wedak,,, yahapalane hoda weda serama karanne dada gahala :P :P

    hoda weda karanne anit unta dada gahala :P