මචන් ලා ලොකු උදව්වක් ඕනේ,
මචන් ලා කාගේ හරි ගාව සිරසේ යන droopy and dripple කාටුන් එක තියන වා නම් අපිට share කරනවා ද. මම internet එකේ බැලුවා. නමුත් කාටුන් එකේ පොඩි කොටස් ටිකක් විතරයි හොයාගන්න පුලුවන් උනේ. ගොඩ ක් thanx වේවා.....