drop shipping ගැන help එකක් ඕනෙ දන්න කෙනෙක් උදවු කරන්න මෙන්න මේ adress එක කොහොමද aliexpress එකට දෙන්නෙ telephone number එක හොය ගන්නෙ කොහොමද ebay එකේ අපිට oder එක දීපු buyerගෙ