Drop shipping

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,907
    35,845
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Me nawa kiyana eka minissu amaruwe danawanam
    Minissu rawattanawanam
    Kariyage mongal muna chappa wenna denna ona

    matana mu dirawannema na

    me ka boruwak nam danatama hikenna ahu wela inne minissu

    mu kariya patan ganne swayan poshitha wemu kiyala kuburaka idan dropshipping kiyanne

     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    කාලෙකට එනවනේ බන් රැල්ලක් ...ඒකට අහුවෙනව සෙට් එකක්... amazon lanka එහෙම මතකනේ......ඕකෙන් මේකෙන් වෙන්නේ සිරා ගේම ගහන එඋන්ට ලේසියෙන් කරන්න තියෙන දේ අමාරු වෙන එක....
     
    • Like
    Reactions: hichchiputha

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    Nawran ge course eka gana mokada hithanne ban ??????
    මොකක් හරි ෆීල්ඩ් එකක් ලංකාවේ ඉවර වෙන්න ලගයි කියල දැනගන්න තියෙන method එක තමා ඔය courses.
    ෆොරෙක්ස් , bitcoin වලට උන දේ හොයල බලහන්කො
    .....ගොඩ යනවා කිහිප දෙනෙක්. හැබැයි ඕක නෙවේ කතාව.....
     
    • Like
    Reactions: hichchiputha

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    මොකක් හරි ෆීල්ඩ් එකක් ලංකාවේ ඉවර වෙන්න ලගයි කියල දැනගන්න තියෙන method එක තමා ඔය courses.
    ෆොරෙක්ස් , bitcoin වලට උන දේ හොයල බලහන්කො
    .....ගොඩ යනවා කිහිප දෙනෙක්. හැබැයි ඕක නෙවේ කතාව.....

    lankawe witharak newei. Lokema ohoma thamai. Etapasse enne e field eka karanna yana ewunta eka eka services wikunana eka. Tutorials liyana ewunge business model eka oka thamai.
     
    • Like
    Reactions: hichchiputha

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Nawran ge course eka gana mokada hithanne ban ??????
    මම 2000 එක ගත්තා බං. එ ඔක්කොම youtube එකෙන් දැනගන්න පුළුවන්. මම හිතුවේ අලුත් දෙයක් ඇති කියලා. අපරාදෙ ගත්තේ.
     
    • Like
    Reactions: hichchiputha

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    FB_IMG_1593762781555.jpg
     
    • Haha
    Reactions: RandomGuy

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,437
    113
    බොරුවට සලලි දීලා කෝස් කරන්න එපා . හැමෝටම එහෙම හම්බකරන්න බැහැ . ඕනෙමනම්. YOU-TUBE එකේ ඕනේ තරම් FREE VIDEO තියෙනවා.

    අපේ උන් හරි දක්ෂයි පිට ගොබිලයෝ පෝසත් කරන්න. අසිරි වනිගරත්න ගේ ෆෙන්සුයි. හක්ගෙඩි කාරයෝ. ඔය BESTLIFE වගේ පිරමිඩ් කාරයෝ පෝසත් වෙනවා. අපි දුප්පත් වෙනවා.

    නිකන් ඉඳන් සල්ලි හොයන්න බැහැ . මහන්සිවෙයල්ලා!