Dropbox 1 TB එකක් ගන්නද?

Drop Box

Member
May 11, 2016
8
1
0
මම Dropbox 1 TB එකක් ගන්න සූදානම් වෙන්නේ. ඔයගොල්ලෝ මොකද ඒ ගැන කියන්නේ. අවුරුද්දටම රුපියල් 13000 යි නේ? ඔයගොල්ලෝ දන්න වෙන හොඳ cloud storage ඒවා නැද්ද?
 

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    apita nam unlimited google drive :(
    img
     
    Last edited:

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    www.Pcloud.com මට නං මේක තරම් එකක් නැ බන්. Remote Download පවා තියනවා. Zip management උනත් තියනවා. පට්ටම ගති. Look එකත් හොදයි
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මම Dropbox 1 TB එකක් ගන්න සූදානම් වෙන්නේ. ඔයගොල්ලෝ මොකද ඒ ගැන කියන්නේ. අවුරුද්දටම රුපියල් 13000 යි නේ? ඔයගොල්ලෝ දන්න වෙන හොඳ cloud storage ඒවා නැද්ද?

    google drive ganin eka thama hodama

    2re08qq.jpg
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    dropbox , ගුගල් drive දෙකම එල.. one drive එකත් හොඳයි ඔෆිස් සපෝර්ට් නිසා .. ලාබම මොකක්ද බලලා ගනින් ෆිචර්ස් ලොකු වෙනසක් නෑ :)
     

    Drop Box

    Member
    May 11, 2016
    8
    1
    0
    dropbox thamai speed athin, sync thin hodama matanam. google drive upload & sync slow. one drive ekath google wage thamai.

    Google ල ලොකු company යක් සහ drop box සාපේක්ෂව පොඩි company යක් කියන කාරණය බලපාන්නේ නැද්ද?