මට ඔයා google ඩ්‍රයිව් එකවුන්ට් එකක් දුන්නා නිකන්. දැනටම ටෙරාබයිට් 2කට වඩා පිරෙව්වා මම ඒකෙ (අත්‍යාවශ්‍ය නොවන ෆයිල් හැබැයි). මම වගේම අවශ්‍යතාවයට ගන්න අය ඇති. පුළුවන් නම් ඒ අයට දෙන්න. මම මේ 2TB ප්ලෑන් එක dropbox සයිට් එකේ බැලුවා. ගන්න නෑ. දැන් අවුරුද්දට Rs. 4600ද කීයක්ද ගෙවලා ගූගල් එකේ 200GB අරන් තියෙන්නෙ අත්‍යවශ්‍යම වැදගත්ම ටික දාගන්න.කතාව සහතික ඇත්ත.....සමහර අය ජොලියට ගන්නවා...
කාට දුන්නත් ප්‍රයෝජනයක් ගන්නවද අහලා දෙන්න. නැතිනම් අඩු ගාණකට දෙන්න. අවශ්‍යතාවය තියෙන කෙනා ගනියි එතකොට ඒ ගාණ ගෙවලා. කිසිම අසාධාරණයක් නෑ ඒකෙ.
PS: මම අදහසක් විතරයි කියන්නෙ. ෆ්‍රී දුන්නාට කිසිම අවුලක් නෑ ගන්න අය පාවිච්චි කරනව නම්.

