Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
DropShipping (121GB+) සහ CryptoCurrency courses
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හැමදාමත් කාටවුනත් කියන දේ තමයි First learn! Then cut the "L". ඒක permanent theory එකක්. මේකෙන් පිට කෙනෙක් යනවනම් ලොකු ගමනක් යන්න පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ ඇත්තටම..

හරි. මේ courses සෙට් ටික ලැබුනේ BHW එකෙන්. මේක දකින්න ලැබෙන්න නැති කෙනෙක්ට දකින්න සහ ඒකෙන් වැඩක් ගන්නයි share කරන්න ඕන කලේ..

E commerce, Shopify Drop shipping, Ecom , FBA courses

[ATTACH=full]123420[/ATTACH]

>>> LINK

ඊලගට cryptocurrency ගැන..

මේ දවස් වල trending topic එකක්.. ගොඩාක් අය මේ field එකට වෙන්නේ ඉක්මනින් සල්ලි හොයන්න. ඒ නිසා වැඩිය ඒ ගැන ඉගෙන ගන්න යන්නෙ නැතුව ඉක්මන් අත්දැකීම රහිත තීරන වලට ගිහින් සල්ලි ගොඩක් නැති කරගන්නව. මේ field එකේ හොදටම ඉහලට යන්න නම් paths දෙකක් තියෙනව.

1. තමන් හොදටම මේ field එක ගැන study කරල, හොදටම knowledge එක හදාගන්න අතරේ මේ cryptocurrency trading වලට යන එක..

2. live examples වලින්ම පට්ටම විදියට success වුන කෙනෙක්ව දිගටම contact කරගෙන එයාගේ advice follow කරගෙන, ගුරුහරුකම් අරගෙන තමන්ගේ mistakes අවම කරගන්න ගමන් grow වෙන එක.

මේකෙදී දෙවෙනි කාරනාවෙදි වැදගත් වෙන දෙ තමයි ඒ කියන කෙනා තමන්ගේ හොද යාලුවෙක් නම් එයා එක්කල එකට් වැඩ කරල ඒ දැනුම ලබාගෙන තමන්ගෙත් දියුනුව හදාගන්න එක..

මේ path දෙකෙන් එකක්වත් follow නොකර, අර coin එක හොදයි, මේක හොදයි, මේක නගීවී කියන එහෙන් මෙහෙන් වැටෙන news මතම පමනක් නම් තමන් invest කරන්නෙ තමන්ගේ මුදල් අන්න ඒ investment එක අනිවාර්යෙන්ම නැති වුනත් අවුලක් නෑ කියන තැන ඉදන් ( just like gambling) වැඩ කරන්න පුලුවන් නම් එහෙම කලාට කමක් නෑ. සින්හල බාශාවෙන් කියනව වගෙ සූදු කෙලින්න පුලුවන් තමන්ගේ luck එක උරගාලා බලන්න..

හරි මේ තියෙන්නෙ courses ටික..

Mega එකක් හදලා import කරගන්න.

1) Binance Exchange 2021 – Bitcoin and Cryptocurrency Trading – Complete Practical Guide

[ATTACH=full]123421[/ATTACH]

>>>>> LINK

2) Cryptocurrency Course – Learn to Make Money Online WORLDWIDE

[ATTACH=full]123422[/ATTACH]

>>>>> LINK

3) Cryptonary Cryptocurrency Course

>>>>> LINK

4) Piranha Profits – Cryptocurrency Trading Course: Crypto Current

>>>>> LINK

5) Bitcoin Trading in 2020 – Price Action Trading Course

>>>>> LINK

6) CryptoWZRD

[ATTACH=full]123423[/ATTACH]

>>>>> LINK

Rar password එකක් ඉල්ලුවොත් මේ දෙකෙන් එකක් දෙන්න..

[ICODE]wsodownloads.in[/ICODE]

[ICODE]wsodownlaodsite.com[/ICODE]

ඉක්මනට ගොඩ යන්න ද ඕනේ?

මම මේ ත්රෙඩ් January දාලා කිවුවෙත් මුලින් තමන්ගේ skills හදාගන්න. ඒ skills ඉගෙන ගන්න අතරේ ඒවා experiments වලට පාවිච්චි කරන ගමන් field එකේ දේවල් කරන්න පටන් ගන්න. එතකොට සිද්දවෙන වැරදි අඩුපාඩුකම් වලින් දේවල් ඉගෙන ගන්න. කැපවෙලා මහන්සි වෙලා ඒ ඒ skills වල උපරිම තැනට එන්න වැඩ කරන්න. එතකොට ඕනේම field එකක යන්න පුලුවන් උපරිම තලයට එන්න පුලුවන් වෙනව. එහෙම එන්න ලැබුනට පස්සෙ ගමන් හරිම ලේසියි.

හැමෝටම ජය වේවා!

[QUOTE="T A R O, post: 26375887, member: 574578"] මම හැමදාමත් කාටවුනත් කියන දේ තමයි First learn! Then cut the "L". ඒක permanent theory එකක්. මේකෙන් පිට කෙනෙක් යනවනම් ලොකු ගමනක් යන්න පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ ඇත්තටම.. හරි. මේ courses සෙට් ටික ලැබුනේ BHW එකෙන්. මේක දකින්න ලැබෙන්න නැති කෙනෙක්ට දකින්න සහ ඒකෙන් වැඩක් ගන්නයි share කරන්න ඕන කලේ.. [B]E commerce, Shopify Drop shipping, Ecom , FBA courses [ATTACH type="full"]123420[/ATTACH] >>> [/B][URL='https://mega.nz/folder/WVFnFKxa#0F13A3ZswTgEdWjuCxgpcA'][B]LINK[/B][/URL][B] [/B] ඊලගට cryptocurrency ගැන.. මේ දවස් වල trending topic එකක්.. ගොඩාක් අය මේ field එකට වෙන්නේ ඉක්මනින් සල්ලි හොයන්න. ඒ නිසා වැඩිය ඒ ගැන ඉගෙන ගන්න යන්නෙ නැතුව ඉක්මන් අත්දැකීම රහිත තීරන වලට ගිහින් සල්ලි ගොඩක් නැති කරගන්නව. මේ field එකේ හොදටම ඉහලට යන්න නම් paths දෙකක් තියෙනව. 1. තමන් හොදටම මේ field එක ගැන study කරල, හොදටම knowledge එක හදාගන්න අතරේ මේ cryptocurrency trading වලට යන එක.. 2. live examples වලින්ම පට්ටම විදියට success වුන කෙනෙක්ව දිගටම contact කරගෙන එයාගේ advice follow කරගෙන, ගුරුහරුකම් අරගෙන තමන්ගේ mistakes අවම කරගන්න ගමන් grow වෙන එක. මේකෙදී දෙවෙනි කාරනාවෙදි වැදගත් වෙන දෙ තමයි ඒ කියන කෙනා තමන්ගේ හොද යාලුවෙක් නම් එයා එක්කල එකට් වැඩ කරල ඒ දැනුම ලබාගෙන තමන්ගෙත් දියුනුව හදාගන්න එක.. මේ path දෙකෙන් එකක්වත් follow නොකර, අර coin එක හොදයි, මේක හොදයි, මේක නගීවී කියන එහෙන් මෙහෙන් වැටෙන news මතම පමනක් නම් තමන් invest කරන්නෙ තමන්ගේ මුදල් අන්න ඒ investment එක [B]අනිවාර්යෙන්ම නැති වුනත් අවුලක් නෑ[/B] කියන තැන ඉදන් ( just like gambling) වැඩ කරන්න පුලුවන් නම් එහෙම කලාට කමක් නෑ. සින්හල බාශාවෙන් කියනව වගෙ සූදු කෙලින්න පුලුවන් තමන්ගේ luck එක උරගාලා බලන්න.. හරි මේ තියෙන්නෙ courses ටික.. Mega එකක් හදලා import කරගන්න. [B]1) Binance Exchange 2021 – Bitcoin and Cryptocurrency Trading – Complete Practical Guide[/B] [ATTACH type="full" width="514px"]123421[/ATTACH] >>>>> [URL='https://mega.nz/folder/LssmXaiR#rzAOESe3gEAh1N6_Mu8XYg']LINK[/URL] [B]2) Cryptocurrency Course – Learn to Make Money Online WORLDWIDE [ATTACH type="full"]123422[/ATTACH][/B] >>>>> [URL='https://mega.nz/folder/aB1QgKTa#jvo2-aCvRX70lrVmR_-_Uw']LINK[/URL] [B]3) Cryptonary Cryptocurrency Course[/B] >>>>> [URL='https://mega.nz/folder/TlJyQaAJ#7e8wKnB6CduE8nRojfKsUQ']LINK[/URL] [B]4) Piranha Profits – Cryptocurrency Trading Course: Crypto Current >>>>> [/B][URL='https://mega.nz/folder/0E81wQKY#b_0w3QUdr4aGKrhJkLnlVA'][B]LINK[/B][/URL] [B]5) Bitcoin Trading in 2020 – Price Action Trading Course[/B] >>>>> [URL='https://mega.nz/folder/OuoHVILZ#aFuJStlKw32dRF1lg7qcUw']LINK[/URL] [B]6) CryptoWZRD [ATTACH type="full"]123423[/ATTACH] >>>>> [/B][URL='https://mega.nz/folder/BZ9T3SjK#2J51ZzCDY80vavBUqBlWlA'][B]LINK[/B][/URL] [B]Rar password එකක් ඉල්ලුවොත් මේ දෙකෙන් එකක් දෙන්න..[/B] [ICODE]wsodownloads.in[/ICODE] [ICODE]wsodownlaodsite.com[/ICODE] [HEADING=2][CENTER][CENTER][URL='https://elakiri.com/threads/%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AF-%E0%B6%95%E0%B6%B1%E0%B7%9A.1972804/']ඉක්මනට ගොඩ යන්න ද ඕනේ?[/URL][/CENTER][/CENTER][/HEADING] මම මේ ත්රෙඩ් January දාලා කිවුවෙත් මුලින් තමන්ගේ skills හදාගන්න. ඒ skills ඉගෙන ගන්න අතරේ ඒවා experiments වලට පාවිච්චි කරන ගමන් field එකේ දේවල් කරන්න පටන් ගන්න. එතකොට සිද්දවෙන වැරදි අඩුපාඩුකම් වලින් දේවල් ඉගෙන ගන්න. කැපවෙලා මහන්සි වෙලා ඒ ඒ skills වල උපරිම තැනට එන්න වැඩ කරන්න. එතකොට ඕනේම field එකක යන්න පුලුවන් උපරිම තලයට එන්න පුලුවන් වෙනව. එහෙම එන්න ලැබුනට පස්සෙ ගමන් හරිම ලේසියි. හැමෝටම ජය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom