මම හැමදාමත් කාටවුනත් කියන දේ තමයි First learn! Then cut the "L". ඒක permanent theory එකක්. මේකෙන් පිට කෙනෙක් යනවනම් ලොකු ගමනක් යන්න පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ ඇත්තටම..
හරි. මේ courses සෙට් ටික ලැබුනේ BHW එකෙන්. මේක දකින්න ලැබෙන්න නැති කෙනෙක්ට දකින්න සහ ඒකෙන් වැඩක් ගන්නයි share කරන්න ඕන කලේ..
E commerce, Shopify Drop shipping, Ecom , FBA courses
>>> LINK
ඊලගට cryptocurrency ගැන..
මේ දවස් වල trending topic එකක්.. ගොඩාක් අය මේ field එකට වෙන්නේ ඉක්මනින් සල්ලි හොයන්න. ඒ නිසා වැඩිය ඒ ගැන ඉගෙන ගන්න යන්නෙ නැතුව ඉක්මන් අත්දැකීම රහිත තීරන වලට ගිහින් සල්ලි ගොඩක් නැති කරගන්නව. මේ field එකේ හොදටම ඉහලට යන්න නම් paths දෙකක් තියෙනව.
1. තමන් හොදටම මේ field එක ගැන study කරල, හොදටම knowledge එක හදාගන්න අතරේ මේ cryptocurrency trading වලට යන එක..
2. live examples වලින්ම පට්ටම විදියට success වුන කෙනෙක්ව දිගටම contact කරගෙන එයාගේ advice follow කරගෙන, ගුරුහරුකම් අරගෙන තමන්ගේ mistakes අවම කරගන්න ගමන් grow වෙන එක.
මේකෙදී දෙවෙනි කාරනාවෙදි වැදගත් වෙන දෙ තමයි ඒ කියන කෙනා තමන්ගේ හොද යාලුවෙක් නම් එයා එක්කල එකට් වැඩ කරල ඒ දැනුම ලබාගෙන තමන්ගෙත් දියුනුව හදාගන්න එක..
මේ path දෙකෙන් එකක්වත් follow නොකර, අර coin එක හොදයි, මේක හොදයි, මේක නගීවී කියන එහෙන් මෙහෙන් වැටෙන news මතම පමනක් නම් තමන් invest කරන්නෙ තමන්ගේ මුදල් අන්න ඒ investment එක අනිවාර්යෙන්ම නැති වුනත් අවුලක් නෑ කියන තැන ඉදන් ( just like gambling) වැඩ කරන්න පුලුවන් නම් එහෙම කලාට කමක් නෑ. සින්හල බාශාවෙන් කියනව වගෙ සූදු කෙලින්න පුලුවන් තමන්ගේ luck එක උරගාලා බලන්න..
හරි මේ තියෙන්නෙ courses ටික..
Mega එකක් හදලා import කරගන්න.
1) Binance Exchange 2021 – Bitcoin and Cryptocurrency Trading – Complete Practical Guide
>>>>> LINK
2) Cryptocurrency Course – Learn to Make Money Online WORLDWIDE
>>>>> LINK
3) Cryptonary Cryptocurrency Course
>>>>> LINK
4) Piranha Profits – Cryptocurrency Trading Course: Crypto Current
>>>>> LINK
5) Bitcoin Trading in 2020 – Price Action Trading Course
>>>>> LINK
6) CryptoWZRD
>>>>> LINK
Rar password එකක් ඉල්ලුවොත් මේ දෙකෙන් එකක් දෙන්න..
මම මේ ත්‍රෙඩ් January දාලා කිවුවෙත් මුලින් තමන්ගේ skills හදාගන්න. ඒ skills ඉගෙන ගන්න අතරේ ඒවා experiments වලට පාවිච්චි කරන ගමන් field එකේ දේවල් කරන්න පටන් ගන්න. එතකොට සිද්දවෙන වැරදි අඩුපාඩුකම් වලින් දේවල් ඉගෙන ගන්න. කැපවෙලා මහන්සි වෙලා ඒ ඒ skills වල උපරිම තැනට එන්න වැඩ කරන්න. එතකොට ඕනේම field එකක යන්න පුලුවන් උපරිම තලයට එන්න පුලුවන් වෙනව. එහෙම එන්න ලැබුනට පස්සෙ ගමන් හරිම ලේසියි.
හැමෝටම ජය වේවා!
හරි. මේ courses සෙට් ටික ලැබුනේ BHW එකෙන්. මේක දකින්න ලැබෙන්න නැති කෙනෙක්ට දකින්න සහ ඒකෙන් වැඩක් ගන්නයි share කරන්න ඕන කලේ..
E commerce, Shopify Drop shipping, Ecom , FBA courses
>>> LINK
ඊලගට cryptocurrency ගැන..
මේ දවස් වල trending topic එකක්.. ගොඩාක් අය මේ field එකට වෙන්නේ ඉක්මනින් සල්ලි හොයන්න. ඒ නිසා වැඩිය ඒ ගැන ඉගෙන ගන්න යන්නෙ නැතුව ඉක්මන් අත්දැකීම රහිත තීරන වලට ගිහින් සල්ලි ගොඩක් නැති කරගන්නව. මේ field එකේ හොදටම ඉහලට යන්න නම් paths දෙකක් තියෙනව.
1. තමන් හොදටම මේ field එක ගැන study කරල, හොදටම knowledge එක හදාගන්න අතරේ මේ cryptocurrency trading වලට යන එක..
2. live examples වලින්ම පට්ටම විදියට success වුන කෙනෙක්ව දිගටම contact කරගෙන එයාගේ advice follow කරගෙන, ගුරුහරුකම් අරගෙන තමන්ගේ mistakes අවම කරගන්න ගමන් grow වෙන එක.
මේකෙදී දෙවෙනි කාරනාවෙදි වැදගත් වෙන දෙ තමයි ඒ කියන කෙනා තමන්ගේ හොද යාලුවෙක් නම් එයා එක්කල එකට් වැඩ කරල ඒ දැනුම ලබාගෙන තමන්ගෙත් දියුනුව හදාගන්න එක..
මේ path දෙකෙන් එකක්වත් follow නොකර, අර coin එක හොදයි, මේක හොදයි, මේක නගීවී කියන එහෙන් මෙහෙන් වැටෙන news මතම පමනක් නම් තමන් invest කරන්නෙ තමන්ගේ මුදල් අන්න ඒ investment එක අනිවාර්යෙන්ම නැති වුනත් අවුලක් නෑ කියන තැන ඉදන් ( just like gambling) වැඩ කරන්න පුලුවන් නම් එහෙම කලාට කමක් නෑ. සින්හල බාශාවෙන් කියනව වගෙ සූදු කෙලින්න පුලුවන් තමන්ගේ luck එක උරගාලා බලන්න..
හරි මේ තියෙන්නෙ courses ටික..
Mega එකක් හදලා import කරගන්න.
1) Binance Exchange 2021 – Bitcoin and Cryptocurrency Trading – Complete Practical Guide
>>>>> LINK
2) Cryptocurrency Course – Learn to Make Money Online WORLDWIDE
>>>>> LINK
3) Cryptonary Cryptocurrency Course
>>>>> LINK
4) Piranha Profits – Cryptocurrency Trading Course: Crypto Current
>>>>> LINK
5) Bitcoin Trading in 2020 – Price Action Trading Course
>>>>> LINK
6) CryptoWZRD
>>>>> LINK
Rar password එකක් ඉල්ලුවොත් මේ දෙකෙන් එකක් දෙන්න..
wsodownloads.inwsodownlaodsite.comමම මේ ත්‍රෙඩ් January දාලා කිවුවෙත් මුලින් තමන්ගේ skills හදාගන්න. ඒ skills ඉගෙන ගන්න අතරේ ඒවා experiments වලට පාවිච්චි කරන ගමන් field එකේ දේවල් කරන්න පටන් ගන්න. එතකොට සිද්දවෙන වැරදි අඩුපාඩුකම් වලින් දේවල් ඉගෙන ගන්න. කැපවෙලා මහන්සි වෙලා ඒ ඒ skills වල උපරිම තැනට එන්න වැඩ කරන්න. එතකොට ඕනේම field එකක යන්න පුලුවන් උපරිම තලයට එන්න පුලුවන් වෙනව. එහෙම එන්න ලැබුනට පස්සෙ ගමන් හරිම ලේසියි.
හැමෝටම ජය වේවා!