Drug Import

jennt

Well-known member
  • Sep 23, 2021
    2,956
    4,585
    113
    Abyss
    මචන් මට import කරපු powder එකක impurity එක check කරගන්න ඕන.

    මේකට මෙහෙ තියෙන ආයතන මොනවද?

    @Chemist uba dannawada?
    ------ Post added on Mar 5, 2025 at 3:10 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    Controlled Drug එකක් නෙමෙයි නම් කියපන්
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,956
    4,585
    113
    Abyss
    Controlled Drug එකක් නෙමෙයි නම් කියපන්
    medication ekak. raw material import karanna prashnayak naa.

    food supplement ekak kiyala hithannako

    eeka hinda safety eka balanna oona.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    medication ekak. raw material import karanna prashnayak naa.

    food supplement ekak kiyala hithannako

    eeka hinda safety eka balanna oona.
    නොරිස් කැනෑල් එකේ තියෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියට ගිහින් MFRD අංශයට කතා කරන්න, සාම්පල් එකයි, ඇත්තම ප්‍රඩක්ට් එකේ තියෙන ස්පෙක් එකයි දෙන්න සුළු මුදලක් යන්නෙ. මාසයක් වගේ යනකොට ගන්න පුළුවන්.

    රිසෙප්ශනිස් හුත්තිගෙන් කෝල් කරලා නම් අහගන්න වෙන්නෙ නෑ, මහ දාර බඩුවක් ඉන්නෙ. මෙලෝ රහක් නෑ. ගිහින්ම බලන්න.

    හැබැයි ස්පෙක් එකට තියෙනවද කියල සහ මිනිස් පරිභෝජනයට නුසුදුසුද කියල විතරයි බලන්නෙ.

    ඔය වැඩේ අපිට කරල දෙන්නත් පුළුවන් අවශ්‍ය නම්. තනියම ගියාම ඒ වියදමත් ඉතුරුයි නෙහ්
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,956
    4,585
    113
    Abyss
    නොරිස් කැනෑල් එකේ තියෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියට ගිහින් MFRD අංශයට කතා කරන්න, සාම්පල් එකයි, ඇත්තම ප්‍රඩක්ට් එකේ තියෙන ස්පෙක් එකයි දෙන්න සුළු මුදලක් යන්නෙ. මාසයක් වගේ යනකොට ගන්න පුළුවන්.

    රිසෙප්ශනිස් හුත්තිගෙන් කෝල් කරලා නම් අහගන්න වෙන්නෙ නෑ, මහ දාර බඩුවක් ඉන්නෙ. මෙලෝ රහක් නෑ. ගිහින්ම බලන්න.

    හැබැයි ස්පෙක් එකට තියෙනවද කියල සහ මිනිස් පරිභෝජනයට නුසුදුසුද කියල විතරයි බලන්නෙ.

    ඔය වැඩේ අපිට කරල දෙන්නත් පුළුවන් අවශ්‍ය නම්. තනියම ගියාම ඒ වියදමත් ඉතුරුයි නෙහ්
    thanks boss. oona unoth pm ekak dannam
     
    • Like
    Reactions: Honey Bunch

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    thanks boss. oona unoth pm ekak dannam
    එල හැබැයි මතක තියාගෙන යන්න, උන් වැඩේ නොකෙරෙන්නමයි කතා කරන්නෙ. ශේප් එකයි පාරයි දීලා කරගෙන එන්න. බඩු බාර ගත්තොත් හරි. රිපෝට් එක අනිවා එනවා.

    කවුරු හරි කීයක් හරි ගන්න බලනවා නම්, දීලා දාන්න. මේක ලංකාව.

    තමන් ගෙන්වනවා, කම්පැනිය තමන්ගෙ වගේ දේවල් කොතන වත් කියන්න එපා. ඔයා වැඩකරන ආයතනය වැඩක් කරගන්න ආවෙ වගේ යන්න. අරම කිව්වම උන්ගෙ හැසිරීම සෑහෙන්න වෙනස්. ජොබ් එක බේරගන්න උන්ගෙ සපෝට් එක ඕනෙ වගේ හැසිරෙන්න.
     
    • Love
    Reactions: jennt