Drugs use karala thiyenawada?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,932
    5,434
    113
    lsd use karala thiyanawa. amuthu athal ekak tiyenne. ice eka parak use kala balanna apo sansare epa una pahuwada.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    I’ve never told anyone this before.
    Every night since I was 10, I’ve been stealing ice cubes and blending them.
    Then I mix them with sugar and sniff them. There’s no greater fun than that.
     
    • Haha
    Reactions: sarika406

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අයිස් හෙරොයින් ගහලා නැහැ. ඒකේ ෆිලින්ග් එක කියන්න තේරෙන්නේ නැ. නිකං බ්ලැන්කට් එකක එතිලා පියාඹනවා වගේ. බලන බලන තැන ලස්සනයි. ප්‍රශ්න ගානක් නැතුව යනවා. පොඩ්ඩක් ගහලා බලපං. පළවෙනි කෑල්ල නිකං දෙයි පළවෙනි වතාව කිව්වම. ඊට පස්සේ වතාවල් වලට ඉතිං ගෙදර තියෙන බඩු මුට්ටු විකුණලා ගහන්න වෙන්නේ. දිගටම ගහනවා නම් වයිෆ්ව වේසා කමේ යවන්නත් වෙයි. අවුරුදු ගානක් ගැහුවම වෙනසක් නැල්ලූ. ඊට පස්සේ ගහන්නේ නෝමල් වෙන්න. බුදු සරණයි.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,933
    113
    33
    Kalutara
    ස්ටෑම්ප්, LSD use කරන්න ආසයි. EDM, Trance දාගෙන නටන්නලු තියෙන්නෙ එලි වෙනකන්.