Drugs_Mafia Heroin මාෆියාව

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උඹ මොකද මේ මත්ද්‍රව්‍ය ගැන ත්‍රෙඩ් දාන්නේ, එළකිරි එකේ කුඩු බිස්නස් එකක් කරනවද
හ්ම් එක නම් ඇත්ත තමයි කොල්ලා යන පාරනම් හොද නැ වගෙ:P
 
මම ඔයාගෙ කොමෙන්ට් එක දැක්කෙ දැන්,:shocked: මේකයි සීන් එක එලකිරි එකෙ කුඩු කාරයොයි,:nerd: අබින් කාරයොයි පිරිලා :nerd:, තව මෝල් ටොපි කන එවුනුත් ඉන්නවා නෙ.:rofl::P ඉතින් මම මේ නූල් දාන්නේ උන්ව ඒවායින් ගලවගන්න:)

:lol:
 
මා මේ මහන්සි වෙන්නේ උබලව බේරගන්න:rofl:
දැන්වත් ඕව නවත්තපන්.
පට්ට ට්‍රෙඩ් එක
මම නෑනේ ඔව්වට. :)
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම ඔයාගෙ කොමෙන්ට් එක දැක්කෙ දැන්,:shocked: මේකයි සීන් එක එලකිරි එකෙ කුඩු කාරයොයි,:nerd: අබින් කාරයොයි පිරිලා :nerd:, තව මෝල් ටොපි කන එවුනුත් ඉන්නවා නෙ.:rofl::P ඉතින් මම මේ නූල් දාන්නේ උන්ව ඒවායින් ගලවගන්න:)

    :lol:

    :eek:
    ටොපි කාරයෝ නෑ:P