Drunk sinhalese

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    අත්තඩංගු වට අරන් නිකන් දඩයක් ගහලා යවලා වැඩක් නැ මාස 6 කටවත් ලයිසන් එක තහනම් කරන්න ඕනේ එතකොට ආයෙත් ඒ වගේ වැඩ කරන්නේ නැනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    අත්තඩංගු වට අරන් නිකන් දඩයක් ගහලා යවලා වැඩක් නැ මාස 6 කටවත් ලයිසන් එක තහනම් කරන්න ඕනේ එතකොට ආයෙත් ඒ වගේ වැඩ කරන්නේ නැනේ

    :yes::yes::yes::yes::yes:

    ekko lapai sipai dada nathuwa 25000 ka wat dadayak tiyenna ona..
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    අත්තඩංගු වට අරන් නිකන් දඩයක් ගහලා යවලා වැඩක් නැ මාස 6 කටවත් ලයිසන් එක තහනම් කරන්න ඕනේ එතකොට ආයෙත් ඒ වගේ වැඩ කරන්නේ නැනේ

    ⁣රු. ලක්ෂ දෙක තුනක දඩයක් ගහන්න ඕන.
    ගෙවන්න බැරිනම් මාස අටක් නමයක් හිරේට දාන්න වගේ නීතියක් ආවනම් හැදෙනව මුං.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ponnayao moko ban tho Oz gihin Sinhalun passe kerakenne? Get a fucking life you loser.
    උබ ඔසී ඉන්න උන් එක්ක මල නේ බන්.. උබට ඉන්න බැරි උනානේ.. නැත්තම් උබ ජීවිතේට සිංහලුන්ගේ පැත්ත ගන්න එකක්යැ.. මේකා වෙන රටක හිටියානම් උබ ඕක කියන්නේ නැහැ.. ඇත්තටම උබ වොරන්ට් ද බන් ඔසී වල අර බැටරි කේස් එකට.