Drving school ballek- ඕකට බඩ යන්න ඕනි

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    හෑ.. මේකාලෙ යන ගනන්.. මම 6000 ට ගත්තෙ බර වාහන. මාසයක් විතර පුරුදුත් කලා CTB එකේ :P ඒ කාලෙ ඇතුලත යන්න එන්න සීසනුත් දුන්නා :sorry: :sorry:
     
    • Like
    Reactions: War Fighter

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    යකෝ තොට පිස්සුද?85000??/
    මමත් ලයිසන් අරගෙන ඉවරයි. ඒත් මේ ටික කියන්නේ උබලගේ හොදට. ලර්නස් සු ත් තවල් ඕනි නැ බන් ලයිසන් ගන්න. උබ කෙලින්ම මෙඩිකල් එක අරගෙන වේරහැරට ගිහින් ඇප්ලිකේෂන් පුරවලා විභාගේ දාපන්. අනිත් දිස්තිර්ක්කවල අය ඔයාලට අයිති මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ කාර්‍යාලයට යන්න. (කච්චේරියේ තියෙන්නෙ ) ඊට පස්සේ ට්‍රයල් පෙන්නකොට උබලට කාගේ හරි වාහනේකට දානවා. ඒක පැදලා පෙන්නපන්. හැන්ඩ් සිගනල් ගැන විතරයි දැන ගන්න ඕනි. වෙන මොකුත් ඕනි අනෙ. මම ගන්න කාලේ මට 13000ක් ගියා. ඕවගේ ඉන්න බේසාවෝ හරියට පුරුදු කරන්නෙ නැ. පලු යන්න බනිනවා. ට්‍රයල් දවසට රු 500ඌට දුන්නොත් ඔක්කොම පාස් කරගන්නත් පුලූවන්.. මම නම් එක පපයෙක්ටවත් සල්ලි නොදී හරි විදියට පාස් වෙලා ගොඩ දාගත්තා
    මන් 12,000යි ගෙව්වේ... රිවස් එක ගහනකොට මට උගන්නපු උන් දෙන්නෙක් ඉන්නවා දෙපැත්තේ අත් දෙක වන වනා. පට්ට ලේසි. පාරේ යනකොට එකෙක් පිටිපස්සේ ඉදන් කියනවා දැන් ගියර් එක දාන්න. දැන් බ්‍රේක් කරන්න කිය කිය... මට නම් ඩ්‍රයිවින් හොඳට පුලුවන් හින්දා අවුලක් උනේ නෑ. හැබැයි එහෙම උදව් කරලත් දෙකම ෆේල් වෙන උන් ඉන්නවා....
     
    • Like
    Reactions: War Fighter

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    z_p03-Video.jpg
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    oluwa athaganakota an 2 ahu wena ekek set unama kela nathuwa puke arinawa thama ban oni ekek. :ROFLMAO: matanam ithin gatthu eka neme dipu ekagana thama awala thiyenne.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මන් 12,000යි ගෙව්වේ... රිවස් එක ගහනකොට මට උගන්නපු උන් දෙන්නෙක් ඉන්නවා දෙපැත්තේ අත් දෙක වන වනා. පට්ට ලේසි. පාරේ යනකොට එකෙක් පිටිපස්සේ ඉදන් කියනවා දැන් ගියර් එක දාන්න. දැන් බ්‍රේක් කරන්න කිය කිය... මට නම් ඩ්‍රයිවින් හොඳට පුලුවන් හින්දා අවුලක් උනේ නෑ. හැබැයි එහෙම උදව් කරලත් දෙකම ෆේල් වෙන උන් ඉන්නවා....
    koheda yako ea
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    Pitakotte හන්දියේ තියෙන්නේ road master කියල , Learners එකක් .පොර බන් 20000 කැමති වෙලා . හොද මදි මදි කියා කියා 85000 වෙනකල් සල්ලි කඩලා . බලපන්කො . මාරම පරයෙක් ... ඕක හොදට ගලවනවා සල්ලි . කාටවත් recommended කරන්න එපා ඕකව .

    View attachment 190582
    report to DMT
    aaaaaaa ekath wadak nahane horage ammagen kohomada pena ahanne...........
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Pitakotte හන්දියේ තියෙන්නේ road master කියල , Learners එකක් .පොර බන් 20000 කැමති වෙලා . හොද මදි මදි කියා කියා 85000 වෙනකල් සල්ලි කඩලා . බලපන්කො . මාරම පරයෙක් ... ඕක හොදට ගලවනවා සල්ලි . කාටවත් recommended කරන්න එපා ඕකව .

    View attachment 190582
    ඇයි මුන් හින්ද උබලගෙ ඒවට එන් නැද්ද ලමයි
     
    • Haha
    Reactions: kevin_levin

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,347
    113
    යකෝ තොට පිස්සුද?85000??/
    මමත් ලයිසන් අරගෙන ඉවරයි. ඒත් මේ ටික කියන්නේ උබලගේ හොදට. ලර්නස් සු ත් තවල් ඕනි නැ බන් ලයිසන් ගන්න. උබ කෙලින්ම මෙඩිකල් එක අරගෙන වේරහැරට ගිහින් ඇප්ලිකේෂන් පුරවලා විභාගේ දාපන්. අනිත් දිස්තිර්ක්කවල අය ඔයාලට අයිති මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ කාර්‍යාලයට යන්න. (කච්චේරියේ තියෙන්නෙ ) ඊට පස්සේ ට්‍රයල් පෙන්නකොට උබලට කාගේ හරි වාහනේකට දානවා. ඒක පැදලා පෙන්නපන්. හැන්ඩ් සිගනල් ගැන විතරයි දැන ගන්න ඕනි. වෙන මොකුත් ඕනි අනෙ. මම ගන්න කාලේ මට 13000ක් ගියා. ඕවගේ ඉන්න බේසාවෝ හරියට පුරුදු කරන්නෙ නැ. පලු යන්න බනිනවා. ට්‍රයල් දවසට රු 500ඌට දුන්නොත් ඔක්කොම පාස් කරගන්නත් පුලූවන්.. මම නම් එක පපයෙක්ටවත් සල්ලි නොදී හරි විදියට පාස් වෙලා ගොඩ දාගත්තා
    මම දන්න විදියට මෙතැන පොඩි වැරැද්දක් තියෙනව බං. එහෙම ට්‍රයිල් පෙන්නන්න කාගෙවත් වාහන දෙන්නෙ නෑ. පුද්ගලිකව ඉල්ලුම් කරා නම් අපේ වාහනයක් අරගෙන යන්න ඕන. ඒක වැඩ කෝටියක්. එතකොට වාහනේ පට්ට Requirements ගොඩක් තියෙනව ඒව හරියට නැත්නම් පෙන්නන්න බෑ. මම දන්න විදියට ගොඩක් අය එදාට ලර්නර්ස් එකෙන් වාහනේ විතරක් රෙන්ට් එකට ගන්නව ගානක් දීල. ඒත් දැන් එහෙම දෙනවද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Kevin_Fdo