yes ඕනි විදියට වාහන දාන්න බෑ. ඉන්සුරන්ස් කරන්න ඕනි. උන්ගෙ vehicle test එකක් තියේ. learner එකකින් එදාට සෙට් කරගන්න ඕනි.මම දන්න විදියට මෙතැන පොඩි වැරැද්දක් තියෙනව බං. එහෙම ට්‍රයිල් පෙන්නන්න කාගෙවත් වාහන දෙන්නෙ නෑ. පුද්ගලිකව ඉල්ලුම් කරා නම් අපේ වාහනයක් අරගෙන යන්න ඕන. ඒක වැඩ කෝටියක්. එතකොට වාහනේ පට්ට Requirements ගොඩක් තියෙනව ඒව හරියට නැත්නම් පෙන්නන්න බෑ. මම දන්න විදියට ගොඩක් අය එදාට ලර්නර්ස් එකෙන් වාහනේ විතරක් රෙන්ට් එකට ගන්නව ගානක් දීල. ඒත් දැන් එහෙම දෙනවද දන්නෙ නෑ.
කොච්චර හොඳට පැද්දත් fail කරන්න ඉඩ තියෙනව individual එන අයගෙ.