Thiyenawa nm Hondai. Dry box ekak Danma ganna Amaru nm Bag ekata silica gel packets 6-7k withara daala thiyapan. Ikmanatama dry box ekak ganin. Anith eka Hamadama wage tika welawak dslr eka use karapan
Nathuwa. Fungus yanawa naththan
එතකොට මචන් අපි රට ගියා හිතම දවස් 7 ක ට්‍රිප් එකක් ඒ යද්දිත් Dry box එකක් අරන් යන්නා ඕනෙද ?
දැන් ලෙන්ස් එකේ Fungus බැදුනොත් Dry box එකට දැම්මම ආයේ හොදට clean වෙනවද ?
ow aran yana eka hondai.
Na bn Fungus awoth lens eka galawa sudda karanna wenawa service center ekakata dila. fungus godak grow unama lens coatings kaala daanawa
lens filtar ekak dammoth Fungus yana ekak nadda ?