මචංලා, මගේ වෙඩිමට Dry Ice ඕන වෙලා තියනව, වෙඩිම තියෙන්නෙ Galle වල, කොහෙන්ද බඩු ගන්න පුලුවන්, විස්තර දන්න අය ඉන්නව නම් උදව්වක් කරන්න... ජයවේවා....