DSA එක වෙනස් කරොත් මොකද වෙන්නේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    ආයි negotiate කරලා agree වෙනකන් සල්ලි හම්බෙන්නේ නෑ. ඒ නිසා අනිත් restructuring agreement උනත් revoke වෙන්න පුලුවන්. ඒ කියන්නෙ ආයි එක පාර නය ගෙවන්න වෙනවා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    DSA එක කප්ලීට් ද? කොහෙන්වත් ඒකට අදාල ඩොකියුමන්ට් එකක් හොයාගන්න බැරි වුනා තවම. තියෙන කෙනෙක් අමුනනන්වද
     

    n12345

    Member
    Jun 6, 2007
    15
    14
    3

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයි


    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අද (19) එකඟතාවකට එළැඹී තිබේ.

    ඒ එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් දිනාගනිමිනි.


    මේ සමග ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ සියලු අදියර සම්පූර්ණ කර අවසන් අතර, නොබෝ දිනකින් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදුණු රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

    ශ්‍රී ලංකාවට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවුණේ 2022 වසරේ මුල් භාගයේ සිටය.

    එම ආර්ථික අර්බුදය හමුවේ දේශීය සහ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යොමුවීමේ අරමුණ ඇතිව මෙරට මහ බැංකුව නිවේදනය කළේ, ශ්‍රී ලංකාවට විදෙස් ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවය.

    ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව යමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පළමුව අවසන් කෙරුණු අතර චීනය, ඉන්දියාව සහ අනෙකුත් ණය හිමියන් සිටින පැරිස් සමාජය සමග ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයටත්, ජාත්‍යන්තර බැඳුම්කරහිමියන් සමග ඊට අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහාත් සාකච්ඡා ඇරඹුණි.

    ඉන් ද්වීපාර්ශ්වික ණයහිමියන් සමග පැවති සාකච්ඡා ඵලදායි අවසානයකට රැගෙන යමින්, පැරිස් සමාජය සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ගිවිසුම්වලට එළැඹුණි

    https://sinhala.adaderana.lk/news/201204
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    NPP එක ඉන්නේ හින ලෝකේක
    කරන්න බැරි දේවල් කියලා උනුත් ඇන්දීලා උන්ගේ වහල්ලුත් අන්දාගෙන ගෙන රටම අදුරට අරගෙන යනවා🤦🤦

    Economics ගැන මෙලෝ සසරක් දන්නේ නැති සිංහල මොඩයෝ සෙට් එක NPP එක පස්සේ දුවනවා
    @shenat වගේ මෝඩ වහල්ලු ඉන්න කම් තඹුත්තේගම පචයා ගේ අනාගතය හොදයි🤣🤣

    ------ Post added on Sep 19, 2024 at 11:33 PM
     
    Last edited: