DSLR කැමරාවට ෆිල්ටර් එකක් දාමුද?
DSLR කැමරාවක් ගත්තොත් ලෙන්ස් එකට ෆිල්ටර් එකක් දාන්නම ඕනද? මම කීප තැනකම දැක්කා දානවනම් හොඳම එකක් දාන්න නැතිනම් නොදාඉන්න කියලා. සවුත්තු එකක් දැම්මොත් ගන්න පොටෝ කොලිටිය නැති වෙනවලු.
ෆිල්ටර් එකක් දානව නම් පාවිච්චි කරන්න හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද? මිළ ගනන් කොහොමද? Ebay එකේ ඔරිජිනල් ඒවා කියලා තියෙන ඒවා ෂුවර්ද? වැඩි ගානක් දීල හරි මෙහෙන් ගන්න එක ඊට වඩා හොඳද?