Kumara456 මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් මට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මට එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.....


තක්කෙටම තේරුනේ දැනුයි බන්
හිල ලොකුත් නැතුව පොඩිත් නැතුව ගහන්න තමයි මම ගොඩාක් ආස![]()


පොඩි ඒවා ගෛාඩක් කල් ගහද්දි හිල ලොකු වෙනවා..
ෂටර් බ්ලේඩ් එක කියන එක ගෙවෙනවා.. එතකොට දැනෙන්නෙ නැති වෙනවා..
ඒකනෙ කියන්නේ ගොඩක් උන් ගහපු බඩු (කැමරා) ගන්න එපා කියල...![]()

එහෙම උනාම බෝර් කරලා බුෂ් ගැහුවොත් හරියන්නේ නැද්ද කුමා ..![]()


bump
Good post !
bump
කලු පූසා;21350252 said:Bump wena thread ekakadi rep dunna aye denna belu![]()

oyage prarthanwa itu wewa kiyala man wish karanwa.![]()


