DSLR කැමරා ගැන දන්නේ කවුද? [Sony Alpha SLT-A37 DSLR Camera (2012)]

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,648
    30,850
    113
    අපායෙ දොරකඩ
    Sony Alpha SLT-A37 DSLR Camera (with 18-55mm Zoom Lens purchased in UK) එක අපි 2012 ගත්තු එකක්. වැඩිය පාවිච්චි කරලම නෑ. ගන්නන්වාලෙ ගත්තු එකක්. ඊයෙ ගෙදර අස් කරද්දි හම්බවුනේ. අවුරුදු තුනකින් පාවිච්චි කරල නෑ. බෙල්ල වටේ දාන පටියෙ ලෙදර් කෑල්ලෙ පොතු යනව. තව ලෙන්ස් එකේ වටේ තියෙන රබර් රවුම නිකන් අලු පාට වෙලා. පිහිදපුවාම යනව. ලෙන්ස් එකත් වැඩ. බැටරියත් වැඩ.

    highres-SLTA37w-SAL1855jpg-1337232022.jpg




    ඔය ගොල්ලො දන්න Service කරන තැන් මොනවද?
    Service කරන්න කීයක් වගෙ ගනීද?

    මේකට 2nd hand market එකක් තෙයේද?

    Update:
    After some little cleaning (Sorry for the Image Size)


    20220609-184307.jpg


    20220609-184658.jpg


    20220609-184742.jpg


    20220609-184903.jpg


    20220609-185014.jpg


    20220609-190118.jpg


    20220609-190055.jpg


    20220609-182948.jpg


    20220609-182436.jpg


    20220609-190534.jpg


    20220609-185349.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අප්පේ... අවුරුදු 3ක් නිකන් තියලා වැඩකරනවා කියන්නෙත් පුදුමයි. ෆොටෝ එකක් එහෙම ගහලා බැලුවද?? බැටරිය ඉදිමිලා එහෙම නෑනේ..? ෆන්ගස් බැදිලා වගේ ද?? එහෙම නම් ඉතින් හොද තැනකට දීලා සර්විස් කරගන්න වෙනවා.. නිකන් දූවිලි වගේ විතරක් නම් Cleaning Kit එකක් අරන් තමන්ටම Clean කරගන්න පුලුවන්.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,648
    30,850
    113
    අපායෙ දොරකඩ
    අප්පේ... අවුරුදු 3ක් නිකන් තියලා වැඩකරනවා කියන්නෙත් පුදුමයි. ෆොටෝ එකක් එහෙම ගහලා බැලුවද?? බැටරිය ඉදිමිලා එහෙම නෑනේ..? ෆන්ගස් බැදිලා වගේ ද?? එහෙම නම් ඉතින් හොද තැනකට දීලා සර්විස් කරගන්න වෙනවා.. නිකන් දූවිලි වගේ විතරක් නම් Cleaning Kit එකක් අරන් තමන්ටම Clean කරගන්න පුලුවන්.

    එහෙම කිසි අවුලක් නන් තාම තේරුනෙ නෑ. හොඳට වැඩ. වීඩියෝ සහ පිංතූර අරන් බැලුව. Service කරන්න ලොකු ගානක් යනව කියල ආරංචි උනා. පාවිච්චියකුත් නැති නිසා විකුනනවද කියල බැලුවෙ. දැන් ඔක්කොම කරන්නෙ smartphone එකෙන්නෙ.


    Update:
    Pics after some little cleaning (Sorry for the Image Size)
     
    • Love
    Reactions: chirantha19890821

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    cameralk denna epa gini ganan.kottawe handeye shed ekata meha building eka 2nd floor eka uncle karana kadayak tyanava.ethana mara prasiddi.ganath sadaranai.ethanata denna.

    Mr.Lalith 0722781275 yanna kalin cal ekak dela yanna
     
    • Like
    Reactions: Reincarnator