Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSLR Astrophotography - Orion Nebula M43
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන කාලෙකින් astrophotography වලට බැස්ස.

කලින් තිබ්බ ටෙලස්කෝප් වලට වඩා හොද එකක් අරගත්ත අවුරුදු 1.5 වගේ කලින් ඒත් හරියට අමුනගත්තෙ ලඟදි. දැං ටිකක් සැරට වැඩේ කරන් යන්න පුළුවන්.

ඊයෙ තමයි අලුත් ටෙලෙස්කෝප් එකෙන් 1ස්ට් ට්‍රයි එක දුන්නෙ පොටෝ ගන්න.

වටේ තියෙන තරු ඇද වෙලා තියෙන්නෙ coma (comatic aberration) නිසා. ඒක යවන්න තව ලෙන්ස් එකක් ගන්න ඕනෙ 150$ දීල . ඒකත් අරන්ම ආයෙ ට්‍රයි එක දෙන්න ඕනෙ.

පිටරට ඇස්ට්‍රො සයිට් එකකට මන් දැම්ම විස්තරෙත් මෙතන දානව සබ්ජක්ට් එක දන්න එකෙට්ට තේරෙන්න.

Orion Nebula - M43

This is my 1st time trying autoguiding and also imaging with a fully computerized equatorial mount. i have used a simple setup with SPC900NC umodded webcam and a Tamron 18-200mm DSLR lens as the guide scope tapped in to the view finder as the autoguider.

i was mostly testing stuff but got few images while testing and stacked them. hoping to do better next time

subs are in different lengths and ISOs. ranging from 10sec to 120sec and ISO 1600/3200. i was testing stuff. about 40 minutes of total exposure

i don't have a coma corrector yet so there are heavy coma in the images.

Scope : 8" F4 GSO

Mount : Celestron AVX

Camera: Nikon D5300

Guide Camera: Philips SPC900NC

Guide Scope: 18-200mm USD Tamron

Auto-guiding Software: PHD2 on Windows 8.1

Drivers: ASCOM, Celestron ASCOM,PL2303

Processing : Deep Sky Stacker (DSS)

Post Processing : Photoshop

තව කවුරුහරි මේ සබ්ජක්ට් එක කරනවනම් කියන්න අපි සෙට් වෙමු. බොහොම ටික දෙනයි මේ හොබි එක කරන උන් ලංකාවෙ ඉන්නෙ.

ආසාවක් තියෙනම් ප්‍රශ්න තියෙනම් අහන්න.

astrophotgraphy යනු?

Astrophotography for Beginners (සිංහලෙන්)

අවුරුදු ගානකට කලින් දාපුව මේ.

[Photography] Orion Nebula - My Night Sky Astrophotography

[Photography] My Night Sky Astrophotography Part 2

[Photography] My Night Sky Astrophotography [Part 3] visionking

[QUOTE="geethq, post: 22631742, member: 4364"] සෑහෙන කාලෙකින් astrophotography වලට බැස්ස. කලින් තිබ්බ ටෙලස්කෝප් වලට වඩා හොද එකක් අරගත්ත අවුරුදු 1.5 වගේ කලින් ඒත් හරියට අමුනගත්තෙ ලඟදි. දැං ටිකක් සැරට වැඩේ කරන් යන්න පුළුවන්. ඊයෙ තමයි අලුත් ටෙලෙස්කෝප් එකෙන් 1ස්ට් ට්‍රයි එක දුන්නෙ පොටෝ ගන්න. වටේ තියෙන තරු ඇද වෙලා තියෙන්නෙ coma (comatic aberration) නිසා. ඒක යවන්න තව ලෙන්ස් එකක් ගන්න ඕනෙ 150$ දීල :angry:. ඒකත් අරන්ම ආයෙ ට්‍රයි එක දෙන්න ඕනෙ. [IMG]https://i.imgur.com/0I04KNP.jpg[/IMG] පිටරට ඇස්ට්‍රො සයිට් එකකට මන් දැම්ම විස්තරෙත් මෙතන දානව සබ්ජක්ට් එක දන්න එකෙට්ට තේරෙන්න. Orion Nebula - M43 This is my 1st time trying autoguiding and also imaging with a fully computerized equatorial mount. i have used a simple setup with SPC900NC umodded webcam and a Tamron 18-200mm DSLR lens as the guide scope tapped in to the view finder as the autoguider. i was mostly testing stuff but got few images while testing and stacked them. hoping to do better next time subs are in different lengths and ISOs. ranging from 10sec to 120sec and ISO 1600/3200. i was testing stuff. about 40 minutes of total exposure i don't have a coma corrector yet so there are heavy coma in the images. Scope : 8" F4 GSO Mount : Celestron AVX Camera: Nikon D5300 Guide Camera: Philips SPC900NC Guide Scope: 18-200mm USD Tamron Auto-guiding Software: PHD2 on Windows 8.1 Drivers: ASCOM, Celestron ASCOM,PL2303 Processing : Deep Sky Stacker (DSS) Post Processing : Photoshop [IMG]https://i.imgur.com/RyhiBBo.jpg[/IMG] තව කවුරුහරි මේ සබ්ජක්ට් එක කරනවනම් කියන්න අපි සෙට් වෙමු. බොහොම ටික දෙනයි මේ හොබි එක කරන උන් ලංකාවෙ ඉන්නෙ. :dull: ආසාවක් තියෙනම් ප්‍රශ්න තියෙනම් අහන්න. astrophotgraphy යනු? [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1532523"]Astrophotography for Beginners (සිංහලෙන්)[/URL] අවුරුදු ගානකට කලින් දාපුව මේ. [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1526229"][Photography] Orion Nebula - My Night Sky Astrophotography[/URL] [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1530662"][Photography] My Night Sky Astrophotography Part 2[/URL] [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1544694"][Photography] My Night Sky Astrophotography [Part 3] visionking[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom