සෑහෙන කාලෙකින් astrophotography වලට බැස්ස.
කලින් තිබ්බ ටෙලස්කෝප් වලට වඩා හොද එකක් අරගත්ත අවුරුදු 1.5 වගේ කලින් ඒත් හරියට අමුනගත්තෙ ලඟදි. දැං ටිකක් සැරට වැඩේ කරන් යන්න පුළුවන්.
ඊයෙ තමයි අලුත් ටෙලෙස්කෝප් එකෙන් 1ස්ට් ට්‍රයි එක දුන්නෙ පොටෝ ගන්න.
වටේ තියෙන තරු ඇද වෙලා තියෙන්නෙ coma (comatic aberration) නිසා. ඒක යවන්න තව ලෙන්ස් එකක් ගන්න ඕනෙ 150$ දීල
. ඒකත් අරන්ම ආයෙ ට්‍රයි එක දෙන්න ඕනෙ.
පිටරට ඇස්ට්‍රො සයිට් එකකට මන් දැම්ම විස්තරෙත් මෙතන දානව සබ්ජක්ට් එක දන්න එකෙට්ට තේරෙන්න.
Orion Nebula - M43
This is my 1st time trying autoguiding and also imaging with a fully computerized equatorial mount. i have used a simple setup with SPC900NC umodded webcam and a Tamron 18-200mm DSLR lens as the guide scope tapped in to the view finder as the autoguider.
i was mostly testing stuff but got few images while testing and stacked them. hoping to do better next time
subs are in different lengths and ISOs. ranging from 10sec to 120sec and ISO 1600/3200. i was testing stuff. about 40 minutes of total exposure
i don't have a coma corrector yet so there are heavy coma in the images.
Scope : 8" F4 GSO
Mount : Celestron AVX
Camera: Nikon D5300
Guide Camera: Philips SPC900NC
Guide Scope: 18-200mm USD Tamron
Auto-guiding Software: PHD2 on Windows 8.1
Drivers: ASCOM, Celestron ASCOM,PL2303
Processing : Deep Sky Stacker (DSS)
Post Processing : Photoshop
තව කවුරුහරි මේ සබ්ජක්ට් එක කරනවනම් කියන්න අපි සෙට් වෙමු. බොහොම ටික දෙනයි මේ හොබි එක කරන උන් ලංකාවෙ ඉන්නෙ.
ආසාවක් තියෙනම් ප්‍රශ්න තියෙනම් අහන්න.
astrophotgraphy යනු?
Astrophotography for Beginners (සිංහලෙන්)
අවුරුදු ගානකට කලින් දාපුව මේ.
[Photography] Orion Nebula - My Night Sky Astrophotography
[Photography] My Night Sky Astrophotography Part 2
[Photography] My Night Sky Astrophotography [Part 3] visionking