DSLR Cam Help

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මච්න්ලා මට එකක් ගන්න ඔනෙ අඩුම ගානට ඉගෙන ගන්න කෙනෙක්ට ගන්න පුලුවන් හොද DSLR Cam එක මොක්කද ලන්කාවෙන් ගන්න තියෙන:)
    තව දෙයක් shutter count එක ඉවර උනට පස්සෙ එ cam එක පාවිච්චි කරන්න බෑරිදි ?
    Normal Cam ekkata Point & shoot cam එකට වඩා එකකින් හොද creative photo capture කරන්න පුලුවන්ද DSLR Cam එකකින් මච්න්ලා;)
    තව එක දෙයක් වෑඩිය ට්‍රිප් යන්නෙ නෑති කෙනෙක්ට colombo අවට ඈවිදින කෙනෙක්ට Dslr cam එකකින් ලොකු ප්‍රරොයොජනයක් ගන්න පුල්වන් වෙයිද මච්න්ලා:sorry:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    mama gaththa canon 700 D ekak, awulak nah .. thama igena gamin pawathinawa... shutter speed , iso eka thama mey daws wala test kara kara inne.. :)
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    Go for Nikon d3100/d3200. Mewagenam shutter count eka 1lak wage thamai. Eeta passe e unit eka replace katala use karanna puluwan
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Canon 1200/600/650/700 D hodayi
    eka paarata igena ganna amarui, tika tika settings tika hadaganna ona
    hoda photo ekakata lassanata edit kalama itin elamakiri
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මච්න්ලා මට එකක් ගන්න ඔනෙ අඩුම ගානට ඉගෙන ගන්න කෙනෙක්ට ගන්න පුලුවන් හොද DSLR Cam එක මොක්කද ලන්කාවෙන් ගන්න තියෙන

    purudu wenna gannawanam issella Bridge Cam ekak ganna. Bridge Camera kiyanna DSLR functions thiyana habai fixed lens ekak thiyana cameras.

    ehema nathnam entry level DSLR ekak gannath puluwa
    Canon - 1200D/600D/650D/700D wage
    Nikon - D3200/D3300/D5200/D5300 wage


    තව දෙයක් shutter count එක ඉවර උනට පස්සෙ එ cam එක පාවිච්චි කරන්න බෑරිදි ?

    ehema deyak nehe. shutter count eka iwara wenna shots lakshayak withara gahanna oone (a a models walata eeka wenas wenawa)

    Normal Cam ekkata Point & shoot cam එකට වඩා එකකින් හොද creative photo capture කරන්න පුලුවන්ද DSLR Cam එකකින් මච්න්ලා

    DSLR ekakin POS ekakata wada weda danna puluwan. habai mama isseella qwa wage Bridge Camera ekath hondai

    තව එක දෙයක් වෑඩිය ට්‍රිප් යන්නෙ නෑති කෙනෙක්ට colombo අවට ඈවිදින කෙනෙක්ට Dslr cam එකකින් ලොකු ප්‍රරොයොජනයක් ගන්න පුල්වන් වෙයිද මච්න්ලා

    mama hithene hatiyata oyata Bridge Camera ekak thamai honda