Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSLR Camera Bag Help | Sling or Backpack?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කැමරා bag එකක් හොයනවා...මේක මගේ පලවෙනි කැමරා එක, ඒ නිසා තාම මුකුත් accessories නම් වැඩිය නැහැ..අමතර ලෙන්ස් එකක් දෙකක් සහ flasher එකක්, ඒ වගේම බැටරි හතරක්, බැටරි චාජර් එක වගේ දේවල් ටිකක් තමයි දාන්න ඕනේ bag ඒකට..හැබැයි ඉතින් ඉස්සරහට මේ ටික වැඩි වෙයි ටික ටික

මට දැනට හිත ගියපු කැමරා bags දෙකක් තියෙනවා eBay එකේ..

01) Sling Bag

මේකට මම කැමති මොකද කොහෙහරි යන ගමන් ටක්ගාල ඇතුලට කැමරා එක දාගන්න පුළුවන් සහ ඉක්මනටම කැමරා එක එලියට ගන්න පුළුවන් නිසා..ඒ වගේම backpack එකක් වගේ පිටිපස්සෙන් එල්ලගෙන යන්න පාවිච්චි කරන්නත් පුළුවන් නේ..අවශ්‍ය වෙලාවට ඉස්සරහට ගත්ත කැමරා එක එලියට ගත්ත

මේ කැමරා bag එක දැනට පාවිච්චි කරන අය ඉන්නවද? මට මේකේ තියෙන ලොකුම ප්රශ්නය කියල හිතෙන්නේ ඉඩ නැතිවෙයි කියන බය...ඇත්තටම එහෙම ප්‍රශ්නයක් වෙයිද?

http://www.ebay.com/itm/Waterproof-DSLR-SLR-Digital-Sling-Camera-Case-Canon-Nikon-Shoulder-Bag-Backpack-/182241729108?hash=item2a6e741a54:g:HFUAAOSw-YVXkx9h

02) Backpack

මේක ඉතින් හැමෝම දන්නවනේ..Shoulder Bag එකකට වඩා නම් මට මේක හොඳයි..Shoulder Bag එක දාගෙන ඇවිදින්නත් අමාරුයිනේ ඇඟේ වදිනවනේ  මේකේ ඉඩ නම් තියෙනවා...

මේකේ මට අවුල තියෙන්නේ ඉක්මනට කැමරා එක එලියට ගන්න සහ ඇතුලට දාන්න බැරි ප්‍රශ්නේ..ඇවිදින ගමන් කැමරා එක එලියට ගන්න බැහැනේ, නැවතිලා හිමීටනේ ගන්න වෙන්නේ..  මේක පාවිච්චි කරන අයගෙනුත් අදහස් ඕනේ

http://www.ebay.com/itm/New-Pattern-DSLR-Camera-Bag-Backpack-Video-Photo-Bags-For-Nikon-Sony-Canon-/111858343110?hash=item1a0b46dcc6:g:4QsAAOSw3KFWfQkJ

[QUOTE="pranathlcp, post: 20880216, member: 225352"] [SIZE="3"]මම කැමරා bag එකක් හොයනවා...මේක මගේ පලවෙනි කැමරා එක, ඒ නිසා තාම මුකුත් accessories නම් වැඩිය නැහැ..අමතර ලෙන්ස් එකක් දෙකක් සහ flasher එකක්, ඒ වගේම බැටරි හතරක්, බැටරි චාජර් එක වගේ දේවල් ටිකක් තමයි දාන්න ඕනේ bag ඒකට..හැබැයි ඉතින් ඉස්සරහට මේ ටික වැඩි වෙයි ටික ටික :baffled: මට දැනට හිත ගියපු කැමරා bags දෙකක් තියෙනවා eBay එකේ.. [B][CENTER][SIZE="5"]01) Sling Bag[/SIZE] [/CENTER][/B] මේකට මම කැමති මොකද කොහෙහරි යන ගමන් ටක්ගාල ඇතුලට කැමරා එක දාගන්න පුළුවන් සහ ඉක්මනටම කැමරා එක එලියට ගන්න පුළුවන් නිසා..ඒ වගේම backpack එකක් වගේ පිටිපස්සෙන් එල්ලගෙන යන්න පාවිච්චි කරන්නත් පුළුවන් නේ..අවශ්‍ය වෙලාවට ඉස්සරහට ගත්ත කැමරා එක එලියට ගත්ත :rofl: [IMG]https://s21.postimg.org/48mw7qthz/image.jpg[/IMG][IMG]https://s21.postimg.org/k8a551exj/image.jpg[/IMG][IMG]https://s21.postimg.org/vyo2mf7pz/image.jpg[/IMG] මේ කැමරා bag එක දැනට පාවිච්චි කරන අය ඉන්නවද? මට මේකේ තියෙන ලොකුම ප්රශ්නය කියල හිතෙන්නේ ඉඩ නැතිවෙයි කියන බය...[B][I]ඇත්තටම එහෙම ප්‍රශ්නයක් වෙයිද? [/I][/B] [url]http://www.ebay.com/itm/Waterproof-DSLR-SLR-Digital-Sling-Camera-Case-Canon-Nikon-Shoulder-Bag-Backpack-/182241729108?hash=item2a6e741a54:g:HFUAAOSw-YVXkx9h[/url] [CENTER][B][SIZE="5"]02) Backpack[/SIZE][/B][/CENTER] මේක ඉතින් හැමෝම දන්නවනේ..Shoulder Bag එකකට වඩා නම් මට මේක හොඳයි..Shoulder Bag එක දාගෙන ඇවිදින්නත් අමාරුයිනේ ඇඟේ වදිනවනේ :baffled: මේකේ ඉඩ නම් තියෙනවා... [IMG]https://s21.postimg.org/jy2mlp0bb/image.jpg[/IMG][IMG]https://s21.postimg.org/9cir9otzr/image.jpg[/IMG][IMG]https://s21.postimg.org/oza0n27rr/image.jpg[/IMG] මේකේ මට අවුල තියෙන්නේ ඉක්මනට කැමරා එක එලියට ගන්න සහ ඇතුලට දාන්න බැරි ප්‍රශ්නේ..ඇවිදින ගමන් කැමරා එක එලියට ගන්න බැහැනේ, නැවතිලා හිමීටනේ ගන්න වෙන්නේ.. :confused: මේක පාවිච්චි කරන අයගෙනුත් අදහස් ඕනේ :yes: [url]http://www.ebay.com/itm/New-Pattern-DSLR-Camera-Bag-Backpack-Video-Photo-Bags-For-Nikon-Sony-Canon-/111858343110?hash=item1a0b46dcc6:g:4QsAAOSw3KFWfQkJ[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom