DSLR Camera Shooting Modes

Kushan.Chavinda

Active member
  • Sep 23, 2016
    362
    176
    43
    303911.image0.jpg

    කැමරාවෙ Shooting Modes ගැනයි..එක් එක් මූඩ් එකෙන් ගන්න ඕන මොන වගේ 4to ද කියල දන්න කෙනෙක් කියල දෙනවද?

    උදා-night-අදුරේදි චායාරූපයක් ගැනිමට.. :yes::yes::yes::yes:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් මැනුවල් ගහපන් බන්, ඔය මොඩ් වල උඹට ඕන දේ වෙයි කියල හිතන්න අමාරුයි.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    303911.image0.jpg

    කැමරාවෙ Shooting Modes ගැනයි..එක් එක් මූඩ් එකෙන් ගන්න ඕන මොන වගේ 4to ද කියල දන්න කෙනෙක් කියල දෙනවද?

    උදා-night-අදුරේදි චායාරූපයක් ගැනිමට.. :yes::yes::yes::yes:

    shooting modes කියන්නේ camera එක හදපු company එක ඔකේ විදියට නං CANON එකෙන් සාමාන්‍ය සම්මත අවස්ථාවලට වගේ සෙට්ටින්ග්ස් සෙට් කරලා තියන ඒවාට.

    M (Manual) - සම්පූර්ණ වෙනස් කම් කෙරීමේ හැකියාව
    Av (Aperture Priority) - ඇපචරය මත කරන වෙනස් කම් මත අනික් වෙනස් කම් ඉබේ සිදු වීම
    Tv (Shutter Priority) - Shutter speed එකට අනුව අනිත් සෙට්ටින්ග්ස් වෙනස් වීම

    ඔය වගේ තමා.. එත් A+ (Auto Mode) එකේ ඒ ඒ තැන ඒ වෙලාවට අනුව settings ඉබේ හදාගෙන ෆොටෝ එක ගන්නවා.

    හොඳම දේ Manual mode එකෙන් තමන්ට හරියන විදියට හදාගෙන ෆොටෝ ගන්න එක. :yes::yes::yes::yes::yes::yes:

    වැඩි විස්තර වලට මේවා කියවල බලන්න ;);)
    http://yourcontentnotes.com/2011/02/shooting-modes-canon-camera/
    http://cpn.canon-europe.com/content/education/infobank/camera_settings/shooting_modes.do
     
    Last edited:
    • Like
    Reactions: Kushan.Chavinda

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ගොඩක් අයිකන් තිබ්බට මම පාවිච්චි කරන්නේ මැනුවල් නිසා මතක නැහැ බන්.. උඹටත් හොදම දේ මැනුවල් ගහන්න හුරු වෙයන්..ඒක පට්ට
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    mcn umba auto modes walin nm photo Gahanna purudu wenna epa. issellama semi-auto modes (Aperture priority,Shutter priority ghpn). wade hondata set unama manual ghpn. camera ekk gatta gmn manual Gahanna giyoth nm umbata photo gahilla epa wenawa. exposure triangle(ISO,Shutter Speed,Aperture) eka hondata therum ganin.

    issellama menna me e-book eka download karagena kiyawapan. https://1drv.ms/b/s!AvuqXXdHcXgAgqAAUpzP_RnsgREgbQ
    oke thiyenwa camera ekk mula indnma use karana widiha. Oka aniwa blpn.

    me link eke thiyena tips tikath blpn https://digital-photography-school.com/digital-photography-tips-for-beginners/
     
    Last edited:

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43

    shooting modes කියන්නේ camera එක හදපු company එක ඔකේ විදියට නං CANON එකෙන් සාමාන්‍ය සම්මත අවස්ථාවලට වගේ සෙට්ටින්ග්ස් සෙට් කරලා තියන ඒවාට.

    M (Manual) - සම්පූර්ණ වෙනස් කම් කෙරීමේ හැකියාව
    Av (Aperture Priority) - ඇපචරය මත කරන වෙනස් කම් මත අනික් වෙනස් කම් ඉබේ සිදු වීම
    Tv (Shutter Priority) - Shutter speed එකට අනුව අනිත් සෙට්ටින්ග්ස් වෙනස් වීම

    ඔය වගේ තමා.. එත් A+ (Auto Mode) එකේ ඒ ඒ තැන ඒ වෙලාවට අනුව settings ඉබේ හදාගෙන ෆොටෝ එක ගන්නවා.

    හොඳම දේ Manual mode එකෙන් තමන්ට හරියන විදියට හදාගෙන ෆොටෝ ගන්න එක. :yes::yes::yes::yes::yes::yes:

    වැඩි විස්තර වලට මේවා කියවල බලන්න ;);)
    http://yourcontentnotes.com/2011/02/shooting-modes-canon-camera/
    http://cpn.canon-europe.com/content/education/infobank/camera_settings/shooting_modes.do

    mcn umba auto modes walin nm photo Gahanna purudu wenna epa. issellama semi-auto modes (Aperture priority,Shutter priority ghpn). wade hondata set unama manual ghpn. camera ekk gatta gmn manual Gahanna giyoth nm umbata photo gahilla epa wenawa. exposure triangle(ISO,Shutter Speed,Aperture) eka hondata therum ganin.

    issellama menna me e-book eka download karagena kiyawapan. https://1drv.ms/b/s!AvuqXXdHcXgAgqAAUpzP_RnsgREgbQ
    oke thiyenwa camera ekk mula indnma use karana widiha. Oka aniwa blpn.

    me link eke thiyena tips tikath blpn https://digital-photography-school.com/digital-photography-tips-for-beginners/

    Thankzzzz mchn okkotama..mn balannm..thwama wadiya mkuth danne na..1200D ekak hambuna ekai poddak aasa hithuna nisa ahuwe.himita purudu wennm..ubalta thankzzzz :):):):)
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    ඔය ගොඩක් අයිකන් තිබ්බට මම පාවිච්චි කරන්නේ මැනුවල් නිසා මතක නැහැ බන්.. උඹටත් හොදම දේ මැනුවල් ගහන්න හුරු වෙයන්..ඒක පට්ට

    mn thwama wadi deyak danne na bn..himita purudu wennm thankzzz mchnnn