එකක් ගත්තා මචන්ලා. යුරො 1000 වෙනවා බොඩි එක. මේ කාලේ සේල් දානවා අඩුවට මම ගත්තෙ යුරො 650 ගානත් එක්ක බලපුවාම පාඩු නෑ නේද
patta bande. man gaawath thiyanawa.
oyaata 60Da ekak ganna thimune
man nam gaththe lankawen
machn kohenda gaththe??? reply asap!!!
patta machan, mage langath thiyenne 60D ekak
ebay eke macho 18 - 55mm,75 - 300mm lens kit 5k dollar 1,100ta thibuna.....
mama nam italy walin gaththe mekath 60d thamai ban