DSLR Repair Help

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    නුගේගොඩ අවට DSLR (Nikon d5200) එකක් repair කර ගන්න ශුවර් ප්ලේස් එකක් දන්නවද? :):):)

    මම කැම් එක ගත්තේ Chelsea එකෙන් උන්ට දුන්නම estimation එක 18k කිව්ව...:frown:එච්චර ලොකු කේස් එකක් නෙමෙයි වගේ මේක.... :nerd::nerd:


    flasher එක ඔන් වෙන්නේ නෑ....flasher mode එකට දාලා ෆොටොස් ගන්න බෑ....:no:
    හැබැයි flasher එක popup වෙනවා...flasher off කරලා කිසිම අවුලක් නැතුව වදිනවා... :yes:
    flasher එක ඔන් කරලා 4to ගද්දි එක battery හරියේ heat වෙනවා දැනෙනවා....:nerd:


    mehema simple case ekak da dan na
     
    Last edited:
    • Like
    Reactions: Rated_R

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කොහොමත් බන් 15න් උඩ ගානක් යනවා.. පිටින් කරන්න බැරි නිසා ගලවන්නම වෙන නිසා ඒ ගාන තමයි අඩුම පටන් ගන්නෙ..
     
    • Like
    Reactions: Santa