DSLR_Camera_Help

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    DSLR Camera ගෙවන්න වගේ දෙන තැනක් දන්නවනං කියන්න...
    ලොකු ලොකු ඒව නෙමේ ... පොඩි කැමරාවක්.. 30-50 අතර වගේ

    57798848_10156651749098171_8991097095930773504_o.jpg



    හැබැයි ගෙවන්න දෙන තැනක්.. කොළඹ හෝ ඒ අවට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    35-40 අතර නම් මං හිතන්නෑ අළුතෙන්ම ගන්න පුලුවං වෙයි කියලා
    pHOTO tECHNICA
    cAMERALK
    ranga shopping centre panadura
    Batic centre pettah
    Shanika photo - pettah
    Recorma photo


    FB group ekak tiyenawa "Second option " kiyala/.. eke used items enawa with warranty ehema.. owa poddak balapan
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මචන් 30 -40 ට අලුත්ම DSLR පටව ගත්ත නැව තාම ආවේ නෑ. Used එකක් තමා ඔය ගානට ගන්න වෙන්නේ. නැත්නම් Digital Cam එකක් ගනින් සුමින් x 18 වගේ තියන.