DU Meter අලුත් එක. V7.06. [ May 25, 2015 ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    uRNVZwo.png


    ඔන්න මචන්ලා අරගෙන ආවා කවුරුත් වගේ දන්න මෘදුකාංගයක අලුත් Version එකක්. ඒ තමයි DU Meter මෘදුකාංගය. මේ තියෙන්නේ DU Meter V7.06. [ May 25, 2015 ] වන සංස්කරණයයි. DU Meter කියන්නේ Internet යනකොට Bandwidth එක Check කරන්න පුලුවන් සුපිරිම මෘදුකාංගයක්, මේකෙන් Bandwidth එක Monitor කරන්න වගේම Internet Use කරන Software වගේම දත්ත Download හා Upload වෙන වේගය හරියටම මේකෙන් අපිට Monitor කරගන්න පුලුවන්. තවත් දෙයක් අපිටත් හොරෙන් මොකක් හෝ දෙයක් Upload හෝ Download වෙනවනම් දැන් ඒකත් ටක් ගාලා බලාගන්න පුලුවන්. මේක ගොඩක් Limited Data Package පාවිච්චි කරන කට්ටියට ගොඩක් වැදගත් වෙන Software එකක්. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.

    011umzD.jpg


    හරි මෙතනින් DU Meter 7.08 Download කරගන්න.



    Wamw9AC.png


    DU Meter 7.06 + crk + Serial
    May 25, 2015 :: DU Meter 7.06 has been released.
    File Size - 11 MB

    Hxrcf5e.png


    මෙහෙමයි DU Meter මෘදුකාංගය ක්‍රැක් කරගන්නේ.

    DU Meter මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරගන්න. ඊට පස්සෙ Task Manager එක අරගෙන Du Meter එකට අදාල " DU Meter Service " කියන එක End Proccess කරන්න. ඊට පස්සෙ Crack ෆෝල්ඩර් එකේ තියන ෆයිල් දෙක " C:\Program Files\DU Meter " එකට Copy >> Paste කරන්න. ඊට පස්සෙ දීලා තියන Serial Number එකෙන් Register කරගන්න.

    T6cBAyd.png


    හරි දැන් බලමු DU Meter මෘදුකාංගයෙන් ඇති වාසි කිහිපයක්.

    > අපේ පරිගණකයෙන් අපි නොදැනුවත්ව කුමන හෝ දෙයක් Download හෝ Upload වෙනවද කියලා බලාගන්න පුලුවන්.

    > Download / Upload වේගය Realtime බලාගන්න පුලුවන්.

    > ඔයාලා Limited අන්තර්ජාල සබදතාවක් බාවිතා කරනවනම් මේක ඔයාලට ගොඩක් වටිනවා. මොකද කිව්වොත් ඔයාලට අවශ්‍ය GB ගණන දුන්නම අන්තර්ජාල බාවිතය සීමා කරගන්න පුලුවන්.

    > අපේ අන්තජාල බාවිතය පිලිබද දින , සති , මාස වලට අදාල වාර්තාවක් ගන්නත් පුලුවන්... මීට අමතරව තව වැඩ ගොඩක් තියනවා අරගෙනම බලන්නකෝ.

    M60CHi2.png
    mX4IZ2p.png


    හරි මෙන්න Screen Shot.

    C1K1Ygs.png


    9cTLxyO.png


    aJU2pda.png


    P79MS5H.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif