DU Meter අලුත් එක. V7.06. [ May 25, 2015 ]

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
එළස්..තෑන්ක්ස් මචෝ..
11.gif
 
ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,631
    947
    113
    Mawanella Town
    kolla mama ada ude old version unstall kara restar kara passe new version aka install kara. activate kara passe den oka "DU Meter service data is stable" vitarai enne ai mokkada seen :dull: hada ganna beri wei da?

    11748561_10206018008668222_1552002553_n.jpg

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    kolla mama ada ude old version unstall kara restar kara passe new version aka install kara. activate kara passe den oka "DU Meter service data is stable" vitarai enne ai mokkada seen :dull: hada ganna beri wei da?

    11748561_10206018008668222_1552002553_n.jpg

    මචන් ඕක Complete Unnistall කරපන්. ( Taskbar > toolbars > Dumeter තියනවනම් අයින් කරපන්.
    දැන් මැශිම Restart කරලා අයෙ දාපන්.
    Crack කරද්දි Task mngr එකෙන් Du meter service එක end procces කරන්න.
    ඊට පස්සේ සිරියල් එක දෙන්න.

    dN6WJ4n.png
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඔය විදිහට කලත් හරි යන්නේ නැහැ මචන්. මොකක් හරි අවුලක් තියනවා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    oya awla enne virus gurd ekn ban. mageth una oka. firewall ekan block kranwa du meter.

    firewall (kaspasky) එකේ app setting වලින් allow කරලා තියෙන්නේ මචන්. එත් වැඩ කරන්නේ නැහැ.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    firewall (kaspasky) එකේ app setting වලින් allow කරලා තියෙන්නේ මචන්. එත් වැඩ කරන්නේ නැහැ.

    eth hariyanna, mage kaspa parana version eke thibbe. eka ain krala du meter dala ita passe kaspa aluth version eka dammama hari giye,
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    eth hariyanna, mage kaspa parana version eke thibbe. eka ain krala du meter dala ita passe kaspa aluth version eka dammama hari giye,

    මගේ තියෙන්නේ 2015 මචන්. හැබැයි පරණ du එක අවුලක් නැතුව වැඩ කළා. අලුත් එකට තම මේ අවුල වෙන්නේ.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මගේ තියෙන්නේ 2015 මචන්. හැබැයි පරණ du එක අවුලක් නැතුව වැඩ කළා. අලුත් එකට තම මේ අවුල වෙන්නේ.

    parana du meter hodai ban meke report backup kranna giyma pissu kelinwa. aparede damma kiyala hithenwa