එහෙමද මචෝ,ඔයාගේ ත්රෙඩ් එකකින්ම තමා මම බඩු මුලින්ම ඩව්න් කරගත්තේ,මේක ශුවර් නැද්ද මචෝ
මාත් බන් අලුතෙන්ම Windows 10 Anniversary Update එක දාලා ඕක දාගන්න බැලුවා.. Windows Virus Guard එකෙන් ඇල්ලුව නිසා දාන්න ගියේ නෑ බන්...
හැබැයි ඉතින් Crack / Patch / Keygen එහෙම ගොඩක් Guard වලින් අල්ලනවානේ බන්....පුලුවන්නම් ඕක Virustotal එකට අප් කරලා Check කරලා හොදයි කියලා බලහන් මචන්..
මේක ශුවර් නැද්ද මචෝ 


.. supiriyata wade wenava.. 